බිත්තර කිය ද කිරියනි

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,263
    4,354
    113
    මේ දවස් වල බිත්තර කීයද

    මෙහෙ රු34ට ලොකු බිත්තර තියෙනවා, තව රු 28ට 30ට 32ටත් තියෙනවා, උබලගෙ පැති වල කොහොමද ?

    Keells එකෙන්නම් ගන්නෙ රු 47.10 වගෙ වෙන්න
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    25 ගානේ ගන්න පුළුවන් බිත්තර 1000ක් වගේ ගන්නවා නම් නැත්තන් 34-37 වගේ දෙන්නේ පොර normal දෙද්දී,

    අපේ මව උගන්න පොඩි එකෙක් ගේ මහඋන් දෙන්නා කරන්නේ farm සීන් එක

    හොඳ බඩු ගන්න පුළුවන්, උන් හෙන demand එකේ ඉන්නේ උන්ගේ බඩු හොඳයි උන් බේකරි වලට එහෙම order වලට බිත්තර දෙනවා ඔය කේක් බනිස් කරන උන්ට
     
    • Like
    Reactions: Yeezus and Asmodeus

    Loku ganak ganna tanak tamai BALUWE, thoga ganan balagena yana gaman
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Loku ganak ganna tanak tamai BALUWE, thoga ganan balagena yana gaman
    විකුණන්නද? තියාගන්න space එක සහ කල් තියාගන්න සීන් එක ගෙන විස්තර දන්නවද?

    උන්ගේ බම් අනිත් බිත්තර වගේ තියාගන්න බෑ දවස් දෙකෙන් තුනෙන් නරක් වෙනවා, උන් කියන්නේ නම් උන්ගේ කිකිලියෝ organic විදියට හදන්න නිසා කියලා සීන් එක එහෙම වෙන්නේ 🧐🤔 (එක කැරියෙක් සුවර් කරන්න බෑ දූපතේ)

    පොර කියනවා අනිත් ඔය සුපර් මාර්කට් වල බිත්තර වලට thin spare layer එකක් එහෙම දානවා කියල තියාගන්න.

    මේ පොර target කරලා ඉන්නේ food හදන උන් තමයි, මොකද උන් ගන්නවා බිත්තර පල් කරගෙන ඉන්නේ නෑ ඉතින් පොරට අවුලක් නෑ බිත්තර විකිණිලා යනවා.

    බිත්තර හොඳයි බම් අපේ මහ උන් දෙන්න කනවා දවසට දෙක ගානේ, normal york එකයි golden york එකයි දෙකම තියනව පොර ගාව. දන්න දන්න උන්ට විතරයි පොර දෙනවා කියන්නේ පොරට බිස්නස් තියන නිසා, උඹට කන්නද විකුණන්න ද? 🤔🧐
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,312
    113
    මේ දවස් වල බිත්තර කීයද

    මෙහෙ රු34ට ලොකු බිත්තර තියෙනවා, තව රු 28ට 30ට 32ටත් තියෙනවා, උබලගෙ පැති වල කොහොමද ?

    Keells එකෙන්නම් ගන්නෙ රු 47.10 වගෙ වෙන්න
    ඉරානෙට බනින එවුන්ට බඩ ගින්නට බිත්තරයක් කන එකත් හරිම අමාරු වැඩක්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ දවස් වල බිත්තර කීයද

    මෙහෙ රු34ට ලොකු බිත්තර තියෙනවා, තව රු 28ට 30ට 32ටත් තියෙනවා, උබලගෙ පැති වල කොහොමද ?

    Keells එකෙන්නම් ගන්නෙ රු 47.10 වගෙ වෙන්න

    podi 32i
    loku 34i
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    26~32 අතර දෝලනය වෙනවා
    32ට තියෙන්නෙ ගමෙ කඩෙ
    තොග, බිත්තර ඔන්ලි ප්ලෙස් වල 32ට අඩු
    26 ට හූනු බිත්තර වගෙ එවා
     
    • Like
    • Haha
    Reactions: SpinXO and Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,354
    113
    විකුණන්නද? තියාගන්න space එක සහ කල් තියාගන්න සීන් එක ගෙන විස්තර දන්නවද?

    උන්ගේ බම් අනිත් බිත්තර වගේ තියාගන්න බෑ දවස් දෙකෙන් තුනෙන් නරක් වෙනවා, උන් කියන්නේ නම් උන්ගේ කිකිලියෝ organic විදියට හදන්න නිසා කියලා සීන් එක එහෙම වෙන්නේ 🧐🤔 (එක කැරියෙක් සුවර් කරන්න බෑ දූපතේ)

    පොර කියනවා අනිත් ඔය සුපර් මාර්කට් වල බිත්තර වලට thin spare layer එකක් එහෙම දානවා කියල තියාගන්න.

    මේ පොර target කරලා ඉන්නේ food හදන උන් තමයි, මොකද උන් ගන්නවා බිත්තර පල් කරගෙන ඉන්නේ නෑ ඉතින් පොරට අවුලක් නෑ බිත්තර විකිණිලා යනවා.

    බිත්තර හොඳයි බම් අපේ මහ උන් දෙන්න කනවා දවසට දෙක ගානේ, normal york එකයි golden york එකයි දෙකම තියනව පොර ගාව. දන්න දන්න උන්ට විතරයි පොර දෙනවා කියන්නේ පොරට බිස්නස් තියන නිසා, උඹට කන්නද විකුණන්න ද? 🤔🧐
    mata nemei machan. wikunana kenekta. location koheda
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ දවස් වල බිත්තර කීයද

    මෙහෙ රු34ට ලොකු බිත්තර තියෙනවා, තව රු 28ට 30ට 32ටත් තියෙනවා, උබලගෙ පැති වල කොහොමද ?

    Keells එකෙන්නම් ගන්නෙ රු 47.10 වගෙ වෙන්න

    අල කෑවද?
    ලූනු කෑවද?
     
    • Haha
    Reactions: Cypress and Emarald

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ගමේ කඩේ 40යි, තොගෙට වගේ ගන්නවානම් 37ට සෙට් උනා ගිය සෙනසුරාදා... හෙට තමා අයම ගන්න වෙන්නේ..

    පෙන්නේනම් මේ ගානේ ටිකක් සේටල් වෙලා වගේ...
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    egg market eka stock market ekata wada fluctioate wenawane yako. dan sathi dekakata kalin gatte 25-27 da koheda mathaka naa