බැදලා තම්බලා දෙවිදිහටම. සමහර වෙලාවට තම්බලා ආයේ බැදලා ගන්නවා.තම්බලාද ?
අපෝ නෑ එහෙම ඇගට ගන්නේ නෑ වැඩිය2 - 3
උබ ඕකගේ videos බැලුවට කමක් නැ. වැඩිය ඔලුවට ගන්න එපා. ඕකා ඇත්ත doctor කෙනෙක් නෙමෙයි. ıමුට එච්චර හොද reviews නැ. මූ ඇපල් සයිඩර් විනගර් ප්‍රොමෝට් කරන පොරක්.