මේක අැත්තද බං?සිරසෙන් බීප් දාන්නේ මොකද උන් කියන ඒවට?අැත්ත නම් බීප් දාන්න ඕන නෑනේ.අනුරට මේ වගේ වෙලාවක බිත්තර ගහන්න තියෙන උවමනාව මොකක්ද.ඵහෙම කරොත් නිකන්ම අහු වෙන්නේ අාණ්ඩුව නේ..

ජෙප්පෝ උන්ටම බිත්තර ගහගෙන පුන්නක්කු බයියොන්ට ත්‍රෙඩ් දාන්න වෙන්නම
![]()
![]()
දැන් බොරු උන්ව දාල උන්ව පොලිසියට අල්ල දෙයිද බන් ?බයියෙක් නෙමෙයි..ඒත් මේ වගේ බොරු වැඩ කරල JVP ඵකට දිනන්න නම් හම්බවෙන්නේ නෑ.
ඒ පාර මෙන්න බයියොත් ජෙප්පෝ වෙලා.බයියෙක් නෙමෙයි..ඒත් මේ වගේ බොරු වැඩ කරල JVP ඵකට දිනන්න නම් හම්බවෙන්නේ නෑ.
meken ma terenawa umba baiyek kiyalaබයියෙක් නෙමෙයි..ඒත් මේ වගේ බොරු වැඩ කරල JVP ඵකට දිනන්න නම් හම්බවෙන්නේ නෑ.
අන්න ජෙපි සේපාලය ඒ ටිකට අනුරට ගහලා කියල වීඩියෝ ඵකකුත් හදල දාලා..meken ma terenawa umba baiyek kiyala
umba kohomada kiyanne meka unma kara gatta kiyala ,
anika karapu un wa allalath dila
karapu un hitiye nattan kiyanna tibba jeppongema drama ekak kiyala
ගෙදර බත් උයන්න ගෑස් තියෙනවද බං? අම්මගෙන් අහල කියපන්කො කොහෙන්ද ගෑස් ගත්තේ කියල. ඊයේ රෑ ආපු වෙලේ අහන්න අමතක උනා.3% අනාථ ජෙප්පොන්ට බිත්තර ගහල උන්ට ලකුණු දාල දෙනවනම් ඒක මොකා කරත් උෟ පිස්සෙක් වෙන්න ඕන..අැමසන් වනාන්තරේ කපපුවා විල්පත්තුව කරා,ගල්කිස්ස වෙරළේ වැලි නෑ කිව්වා, පෝර නැව ගූ නැව කරා මේ ඔක්කොම කරේ කවුද කියල හෙව්වොත් මේකටත් සම්බන්ධ උන් කවුද කියලා තේරෙයි..
අන්න ජෙපි සේපාලය ඒ ටිකට අනුරට ගහලා කියල වීඩියෝ ඵකකුත් හදල දාලා..අනුරට බිත්තර ගහනව කියල උෟට කලින් කියලද?
------ Post added on Jan 31, 2022 at 12:25 AM
ගෑස් ඕනමදගෙදර බත් උයන්න ගෑස් තියෙනවද බං? අම්මගෙන් අහල කියපන්කො කොහෙන්ද ගෑස් ගත්තේ කියල. ඊයේ රෑ ආපු වෙලේ අහන්න අමතක උනා.
නැවේ තිබ්බේ පොහොර නම් මහින්දානන්දය ආපහු හරවල යවනව කිව්වේ පකටද? ඔච්චර පුප දෙන්න, මහින්දය එච්චරටම සැපට අරිනවද? ඇරගත්ත්ට කමක් නැහැ, ATM කාඩ් එක දුන්නොත් ගන්නෙපා.3% අනාථ ජෙප්පොන්ට බිත්තර ගහල උන්ට ලකුණු දාල දෙනවනම් ඒක මොකා කරත් උෟ පිස්සෙක් වෙන්න ඕන..අැමසන් වනාන්තරේ කපපුවා විල්පත්තුව කරා,ගල්කිස්ස වෙරළේ වැලි නෑ කිව්වා, පෝර නැව ගූ නැව කරා මේ ඔක්කොම කරේ කවුද කියල හෙව්වොත් මේකටත් සම්බන්ධ උන් කවුද කියලා තේරෙයි..
අන්න ජෙපි සේපාලය ඒ ටිකට අනුරට ගහලා කියල වීඩියෝ ඵකකුත් හදල දාලා..අනුරට බිත්තර ගහනව කියල උෟට කලින් කියලද?
------ Post added on Jan 31, 2022 at 12:25 AM