බිත්තර ජෙප්පෝ අාටක නාටක🤭🤭🤭

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මේක අැත්තද බං?සිරසෙන් බීප් දාන්නේ මොකද උන් කියන ඒවට?අැත්ත නම් බීප් දාන්න ඕන නෑනේ.අනුරට මේ වගේ වෙලාවක බිත්තර ගහන්න තියෙන උවමනාව මොකක්ද.ඵහෙම කරොත් නිකන්ම අහු වෙන්නේ අාණ්ඩුව නේ..😒🤔

    • Haha
    Reactions: pathaleiretta

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ජෙප්පෝ උන්ටම බිත්තර ගහගෙන පුන්නක්කු බයියොන්ට ත්‍රෙඩ් දාන්න වෙන්නම 🤭

    HII4yGd.jpg

    iraj-iraj-weerarathne-1.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ජෙප්පෝ උන්ටම බිත්තර ගහගෙන පුන්නක්කු බයියොන්ට ත්‍රෙඩ් දාන්න වෙන්නම 🤭

    HII4yGd.jpg

    iraj-iraj-weerarathne-1.gif

    බයියෙක් නෙමෙයි..ඒත් මේ වගේ බොරු වැඩ කරල JVP ඵකට දිනන්න නම් හම්බවෙන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    බයියෙක් නෙමෙයි..ඒත් මේ වගේ බොරු වැඩ කරල JVP ඵකට දිනන්න නම් හම්බවෙන්නේ නෑ.
    දැන් බොරු උන්ව දාල උන්ව පොලිසියට අල්ල දෙයිද බන් ?
    පොහොට්ටුවේ උන්ට කිසි සම්බන්දයක් නෑ කියලා sure නම් අරුන්ව හමගහල හරි ජෙප්පෝ කරන්න කිව්වේ කියන එක එලියට ගනී.
     
    • Love
    Reactions: Didy

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බයියෙක් නෙමෙයි..ඒත් මේ වගේ බොරු වැඩ කරල JVP ඵකට දිනන්න නම් හම්බවෙන්නේ නෑ.
    ඒ පාර මෙන්න බයියොත් ජෙප්පෝ වෙලා. 🤭 ශුභාරංචි™ ජේසු ජීවමානයි™
     
    • Haha
    Reactions: Xi Jinping

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    ප්‍රසන්න රණතුංග, නිශ්ශංක සේනාධිපති, ගූරාජ් කියලයි ප්‍රසිද්ද වෙලා තියෙන්නේ නම්.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    බයියෙක් නෙමෙයි..ඒත් මේ වගේ බොරු වැඩ කරල JVP ඵකට දිනන්න නම් හම්බවෙන්නේ නෑ.
    meken ma terenawa umba baiyek kiyala

    umba kohomada kiyanne meka unma kara gatta kiyala ,
    anika karapu un wa allalath dila

    karapu un hitiye nattan kiyanna tibba jeppongema drama ekak kiyala
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    3% අනාථ ජෙප්පොන්ට බිත්තර ගහල උන්ට ලකුණු දාල දෙනවනම් ඒක මොකා කරත් උෟ පිස්සෙක් වෙන්න ඕන..අැමසන් වනාන්තරේ කපපුවා විල්පත්තුව කරා,ගල්කිස්ස වෙරළේ වැලි නෑ කිව්වා, පෝර නැව ගූ නැව කරා මේ ඔක්කොම කරේ කවුද කියල හෙව්වොත් මේකටත් සම්බන්ධ උන් කවුද කියලා තේරෙයි..

    meken ma terenawa umba baiyek kiyala

    umba kohomada kiyanne meka unma kara gatta kiyala ,
    anika karapu un wa allalath dila

    karapu un hitiye nattan kiyanna tibba jeppongema drama ekak kiyala
    අන්න ජෙපි සේපාලය ඒ ටිකට අනුරට ගහලා කියල වීඩියෝ ඵකකුත් හදල දාලා..🤣🤣අනුරට බිත්තර ගහනව කියල උෟට කලින් කියලද?🤣🤣🤣
    ------ Post added on Jan 31, 2022 at 12:25 AM
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    3% අනාථ ජෙප්පොන්ට බිත්තර ගහල උන්ට ලකුණු දාල දෙනවනම් ඒක මොකා කරත් උෟ පිස්සෙක් වෙන්න ඕන..අැමසන් වනාන්තරේ කපපුවා විල්පත්තුව කරා,ගල්කිස්ස වෙරළේ වැලි නෑ කිව්වා, පෝර නැව ගූ නැව කරා මේ ඔක්කොම කරේ කවුද කියල හෙව්වොත් මේකටත් සම්බන්ධ උන් කවුද කියලා තේරෙයි..

    අන්න ජෙපි සේපාලය ඒ ටිකට අනුරට ගහලා කියල වීඩියෝ ඵකකුත් හදල දාලා..🤣🤣අනුරට බිත්තර ගහනව කියල උෟට කලින් කියලද?🤣🤣🤣
    ------ Post added on Jan 31, 2022 at 12:25 AM
    ගෙදර බත් උයන්න ගෑස් තියෙනවද බං? අම්මගෙන් අහල කියපන්කො කොහෙන්ද ගෑස් ගත්තේ කියල. ඊයේ රෑ ආපු වෙලේ අහන්න අමතක උනා.
     
    • Haha
    Reactions: Didy and Xi Jinping

    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    ගෙදර බත් උයන්න ගෑස් තියෙනවද බං? අම්මගෙන් අහල කියපන්කො කොහෙන්ද ගෑස් ගත්තේ කියල. ඊයේ රෑ ආපු වෙලේ අහන්න අමතක උනා.
    ගෑස් ඕනමද
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    3% අනාථ ජෙප්පොන්ට බිත්තර ගහල උන්ට ලකුණු දාල දෙනවනම් ඒක මොකා කරත් උෟ පිස්සෙක් වෙන්න ඕන..අැමසන් වනාන්තරේ කපපුවා විල්පත්තුව කරා,ගල්කිස්ස වෙරළේ වැලි නෑ කිව්වා, පෝර නැව ගූ නැව කරා මේ ඔක්කොම කරේ කවුද කියල හෙව්වොත් මේකටත් සම්බන්ධ උන් කවුද කියලා තේරෙයි..

    අන්න ජෙපි සේපාලය ඒ ටිකට අනුරට ගහලා කියල වීඩියෝ ඵකකුත් හදල දාලා..🤣🤣අනුරට බිත්තර ගහනව කියල උෟට කලින් කියලද?🤣🤣🤣
    ------ Post added on Jan 31, 2022 at 12:25 AM
    නැවේ තිබ්බේ පොහොර නම් මහින්දානන්දය ආපහු හරවල යවනව කිව්වේ පකටද? ඔච්චර පුප දෙන්න, මහින්දය එච්චරටම සැපට අරිනවද? ඇරගත්ත්ට කමක් නැහැ, ATM කාඩ් එක දුන්නොත් ගන්නෙපා.
     
    • Haha
    Reactions: Xi Jinping