බිත්තර දාපු කිකිළියො ටික මස් කඩේ හුත්fතෝ 🤣🤣

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,553
    2,683
    113
    why you always lying noragami aragoto GIF
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    අම්මෝ මූ මට දීපු talks ඉන්දියාවෙන් බිත්තර ගේනවා කියල. මුළු middle east වලටම යවන්නේ ඉන්දියාවෙන් , ලංකාවට ගෙන්න බැරි මොකද, අරකද, මේකද.... දැන් මූ 6 years පරණ pic දාල chicken demand එක අඩු කරන්න try එක.

    උඹෙත් සද්දෙයි පඩ ගදයි විතරයි, වැඩ නෑ @Ridunapm
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අම්මෝ මූ මට දීපු talks ඉන්දියාවෙන් බිත්තර ගේනවා කියල. මුළු middle east වලටම යවන්නේ ඉන්දියාවෙන් , ලංකාවට ගෙන්න බැරි මොකද, අරකද, මේකද.... දැන් මූ 6 years පරණ pic දාල chicken demand එක අඩු කරන්න try එක.

    උඹෙත් සද්දෙයි පඩ ගදයි විතරයි, වැඩ නෑ @Ridunapm
    හිතපන්කො රනිල්ගෙ තත්වේ. ඌත් වැඩි වෙනසක් නෑ :lol: