කාලකණ්ණි ෆාම් කාරයො ටික බිත්තර විකුණන්න බැරි නිසාද කොහෙද බිත්තර දාන කිකිළියො මස්වලට විකුණනවා වගේ. අද චිකන් කන්න කියලා කුකුළෙක් ගෙනාවා. උගෙ බඩේ බිත්තර ගොඩක් හුත්ත. චිකන් කන එකත් අප්පිරියා කරනවනෙ ඉතින්. උඹලත් ගන්න හුත්තක් බලලා ගනිල්ලා. නැත්නම් කොම්පැණි ගහන අයිස් කරපු එකෙක්ම ගනිල්ලා.
Bump
හම්මට සිරි ignored members ලා සෑහෙන reply දාලානෙ. සොරි වෙන්ඩ ඕන. මම මේ එකෙක්වත් නෑ කියලා හිතාගෙන බම්ප් කරනවා.කැරි ඕන් ළමයි.
------ Post added on Aug 25, 2022 at 11:52 PM
අද චිකන් කන්න කියලා කුකුළෙක් ගෙනාවා. උගෙ බඩේ බිත්තර ගොඩක් හුත්ත. චිකන් කන එකත් අප්පිරියා කරනවනෙ ඉතින්
බලපන්කො ඉතින් අද උබ ගෙනාපු කිකිලිව ම reddit එකේ post එකක් දාපු එකෙක් අවුරුදු 6 කට කලින් ගෙනත් කාල නෙ
fb private group, telegram group etc..මූ දාන පොටෝ කොහෙන් උස්සපුවද දන්නෑ![]()
කාලකණ්ණි ෆාම් කාරයො ටික බිත්තර විකුණන්න බැරි නිසාද කොහෙද බිත්තර දාන කිකිළියො මස්වලට විකුණනවා වගේ. අද චිකන් කන්න කියලා කුකුළෙක් ගෙනාවා. උගෙ බඩේ බිත්තර ගොඩක් හුත්ත. චිකන් කන එකත් අප්පිරියා කරනවනෙ ඉතින්. උඹලත් ගන්න හුත්තක් බලලා ගනිල්ලා. නැත්නම් කොම්පැණි ගහන අයිස් කරපු එකෙක්ම ගනිල්ලා.
බලපන්කො ඉතින් අද උබ ගෙනාපු කිකිලිව ම reddit එකේ post එකක් දාපු එකෙක් අවුරුදු 6 කට කලින් ගෙනත් කාල නෙ
kariya hama ekawama ekko ignore karala nathan dakke ne wage aai comment karala
බලපන්කො ඉතින් අද උබ ගෙනාපු කිකිලිව ම reddit එකේ post එකක් දාපු එකෙක් අවුරුදු 6 කට කලින් ගෙනත් කාල නෙ
Bump. කෝ බං මුං ටික?![]()