චිකනුත් ගනන් ගිහිලානේ.
මන් සති තුනකට විතර කලින් 850කට ගත්තේ. අද 1350යි.
ඩොලරුත් අඩු වෙලා තෙලුත් අඩු වෙලා මෙවගේ ගනන් අඩු වෙන්නේ නැ. කැරිම මාෆියාවක් තියෙන්නේ මේ වෙලෙන්දොන්ගෙත්.
අපේ මාමා කෙනෙකි ඉන්නවා කඩයක් කරන. පොර කියනවා සතිකට කලින් පරිප්පු,සිනි තිබ්බ ගානට වඩා අද වෙද්දිත් 25ක් වැඩි කියලා.