බිත්තර නැ නෙද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපේ පැත්තේ හැම තැනම හෙව්ව කොහෙවත් නැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    වෙලාවට සතියකට කලින් බිත්තර හතරක් ගෙනාව. දෙකක් ඉතුරු වුනා. දැන් ලැමිනේටින් කරලා අරන් තියාගන්න ඕන.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    චිකනුත් ගනන් ගිහිලානේ.
    මන් සති තුනකට විතර කලින් 850කට ගත්තේ. අද 1350යි.
    ඩොලරුත් අඩු වෙලා තෙලුත් අඩු වෙලා මෙවගේ ගනන් අඩු වෙන්නේ නැ. කැරිම මාෆියාවක් තියෙන්නේ මේ වෙලෙන්දොන්ගෙත්.

    අපේ මාමා කෙනෙකි ඉන්නවා කඩයක් කරන. පොර කියනවා සතිකට කලින් පරිප්පු,සිනි තිබ්බ ගානට වඩා අද වෙද්දිත් 25ක් වැඩි කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    Mona labbakatada ban ara biththara 3M withara bakery karayonta deela thiyenne. Bithtara use karana eka bakery prodyct ekaka mila adu kalada?