බිත්තර නොදා ඔම්ලට් හදමු... Egg less Omelette | නිර්මාංශ ඔම්ලට්

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    බිත්තර නොදා ඔම්ලට් හදමු... Egg less Omelette | නිර්මාංශ ඔම්ලට්

    බිත්තර මස් මාලු කන්නෙ නැති වෙජිටේරියන් යාලුවන්ට මෙන්න නියම රසවත් කෑමක්..
    ඔම්ලට් එකක්.. බිත්තර දාන්නෙ නැතුව ඒ රසටම ....

    එහෙනන් බලන්නකෝ.. බලල ඉවර වෙලා සබ්ක්‍රයිබ් කරලා හෙල්ප් එකකුත් දෙන්නකෝ...

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    බිත්තර නොදා ඔම්ලට් හදමු... Egg less Omelette | නිර්මාංශ ඔම්ලට්

    බිත්තර මස් මාලු කන්නෙ නැති වෙජිටේරියන් යාලුවන්ට මෙන්න නියම රසවත් කෑමක්..
    ඔම්ලට් එකක්.. බිත්තර දාන්නෙ නැතුව ඒ රසටම ....

    එහෙනන් බලන්නකෝ.. බලල ඉවර වෙලා සබ්ක්‍රයිබ් කරලා හෙල්ප් එකකුත් දෙන්නකෝ...

    මොන මගුලක්ද ඕයි මේ. සිත නේ මුලික. ඉතින් බිත්තර නොකා බිත්තර කියලා හිතලා කැවත් ඉතින් පවක් වෙනවනම් පවමනේ.

    අනික බිත්තර වල ජිවයක් නැනෙ. ඕක නිකං ඩිම්බයක්. සෛලයක්. ඔන්න කුකුලු කලල කනවානම් එතන ජිවයක් තියෙයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,188
    113
    කාටද බන් මේ බොරු කරන්නෙ. බිත්තර කන්න ඔච්චරම ආසනන් පොයිය නැතුව රියල් බිත්තරම කනවලකො.