බිත්තර මිලට උන දේ🤣

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ බිත්තර බිස්නස් කාරයන්ගේ ගෑස් බස්සපු එකනම් සුපිරි, නැත්තම් ඕකුන් අවුරුදු කිට්ටු කරලා බිත්තරයක් 120 ට විතර නග්ගනවා. කාලකන්නි
     
    • Like
    Reactions: dmtx, roj and vito

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    meka balpn pons samhara than wala tynwa..huttak kiywnna enwa matana

    දෙරණ බලන්න ඕන නෑ. හැමදාම උදේට Dept of Statistics එකෙක් ආර්ථික මධ්‍යස්ථාන වලට කතා කරලා ගණන් අරගෙන හදන රිපෝට් මහ බැන්කුවෙන් දෙන්නෙ.

    දෙරණ මුදලාලිට ලාබෙට ලැබෙනවා නම් ඒවත් අරන් ගිහින් ආර්ථික මධ්‍යස්තානයකට විකුනන්න පුළුවන් අපිට වැක්සින් දුන්න වගේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පොලිටික්ස් කැරියෝ ලෝකල් පොඩ් බිස්නස් කාරයන්ටම වරද පටවලා හොද කොමිස් පාරක් එක්ක බඩු ගෙනවා. දැන් සේරම බනින්නේ අහින්සක ගොවියට. බිත්තරේ ඉදල කොහුලනුවත් අඩුවට ගන්න බලන් ඉන්න මන්ද මානසික මොන්ගල් ජනයා ඉන්නකන් කාටද යකෝ මේ රට කරන්න බැරි.😁 පරිප්පු කිලෝ 1000යි පාන්පිටි කිලෝ 1000 අරන් වරෙන්කෝ ජන්දෙ දිනන හැටි කියලා දෙන්න. 🤣
    අනේ පලයන් බන් යන්න. අහිංසක ගොවියො කොහෙද බිත්තර හදන්නෙ. බිත්තර කියන්නෙ මහා පරිමාණ ව්‍යාපාර. උන් එකතු වෙලා monopoly එකක් හදන් තියෙන හින්ද ගනන් අඩුවෙන්නෙ නැත්තෙ. බිත්තර farmers ලා කියන්නෙ කෝටි ගනන් වල වාහන දෙක තුන තියන් ඉන්න උන්.

    Me kata hodama de thamayi import wala ta thiyana limitation ayin karana eka.

    vegitable, coconut unath genna puluwan vidihata

    But regulations strict karanna one Quality and Health condition safe wenna
    මෙහෙමයි හැමදේම import කරන එකත් එච්චර හොඳ නෑ මචන්. එක පැත්තකින් රටේ trade balance එක maintain කරන්න ඕනෙ. අනිත් එක රටේ යම් ස්වයංපෝෂිතභාවයක් තියෙන්න ඕනෙ.
    ------ Post added on Mar 23, 2024 at 11:01 PM
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ පලයන් බන් යන්න. අහිංසක ගොවියො කොහෙද බිත්තර හදන්නෙ. බිත්තර කියන්නෙ මහා පරිමාණ ව්‍යාපාර. උන් එකතු වෙලා monopoly එකක් හදන් තියෙන හින්ද ගනන් අඩුවෙන්නෙ නැත්තෙ. බිත්තර farmers ලා කියන්නෙ කෝටි ගනන් වල වාහන දෙක තුන තියන් ඉන්න උන්.
    ekata thami Gov ekek tiyenne yako. production cost eka adu karanna puluwan widiye wadak nokara adu karanna karanna kiwwata un witharak oka karanna puluwanda.
     
    • Like
    Reactions: NRTG

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අනේ පලයන් බන් යන්න. අහිංසක ගොවියො කොහෙද බිත්තර හදන්නෙ. බිත්තර කියන්නෙ මහා පරිමාණ ව්‍යාපාර. උන් එකතු වෙලා monopoly එකක් හදන් තියෙන හින්ද ගනන් අඩුවෙන්නෙ නැත්තෙ. බිත්තර farmers ලා කියන්නෙ කෝටි ගනන් වල වාහන දෙක තුන තියන් ඉන්න උන්.

    මෙහෙමයි හැමදේම import කරන එකත් එච්චර හොඳ නෑ මචන්. එක පැත්තකින් රටේ trade account එක බැලන්ස් කරන්න ඕනෙ. අනිත් එක රටේ යම් ස්වයංපෝෂිතභාවයක් තියෙන්න ඕනෙ.
    ------ Post added on Mar 23, 2024 at 11:01 PM
    Do you think, Are we balancing our trade account at the moment ?
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ekata thami Gov ekek tiyenne yako. production cost eka adu karanna puluwan widiye wadak nokara adu karanna karanna kiwwata un witharak oka karanna puluwanda.
    Production cost කොහොමත් අඩුයි. උන් අධික ලාභයක් ගන්නව. Monopoly එකක් නොතිබ්බ නන් ඉබේම වෙළඳපොල තරගයෙන් මිල සාධාරණ තැනකට එනව. මේ වගේ monopoly එකකදි මිල පාලනය කරන්න පුලුවන් එක ක්‍රමයක් තමයි දැන් රජයෙන් කරන import කිරිල්ල. එහෙම නැත්තන් පාලන මිලක් පනවන එක.

    Do you think, Are we balancing our trade account at the moment ?
    It seems so according to CBSL data.
    ------ Post added on Mar 23, 2024 at 11:09 PM
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Production cost කොහොමත් අඩුයි. උන් අධික ලාභයක් ගන්නව. Monopoly එකක් නොතිබ්බ නන් ඉබේම වෙළඳපොල තරගයෙන් මිල සාධාරණ තැනකට එනව. මේ වගේ monopoly එකකදි මිල පාලනය කරන්න පුලුවන් එක ක්‍රමයක් තමයි දැන් රජයෙන් කරන import කිරිල්ල. එහෙම නැත්තන් පාලන මිලක් පනවන එක.
    එහෙම නැත්තන් පාලන මිලක් පනවන එක.
    anna ehema kiyaan
     
    • Like
    Reactions: NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ekata thami Gov ekek tiyenne yako. production cost eka adu karanna puluwan widiye wadak nokara adu karanna karanna kiwwata un witharak oka karanna puluwanda.
    Production cost (inc transport) is around Rs25 per egg in Srilanka. For larger producers it cost even less than that.

    It's a good thing government decide to import eggs to control local price.

    Few large producers control the market and manipulate the price.
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    පොලිටික්ස් කැරියෝ ලෝකල් පොඩ් බිස්නස් කාරයන්ටම වරද පටවලා හොද කොමිස් පාරක් එක්ක බඩු ගෙනවා. දැන් සේරම බනින්නේ අහින්සක ගොවියට. බිත්තරේ ඉදල කොහුලනුවත් අඩුවට ගන්න බලන් ඉන්න මන්ද මානසික මොන්ගල් ජනයා ඉන්නකන් කාටද යකෝ මේ රට කරන්න බැරි.😁 පරිප්පු කිලෝ 1000යි පාන්පිටි කිලෝ 1000 අරන් වරෙන්කෝ ජන්දෙ දිනන හැටි කියලා දෙන්න. 🤣
    උබ මේ කියන්න හදන්නෙ ව්‍යාපාරිකයො හතර පෝයටම සිල්ගන්න එවුන් කියලද? :lol:

    පහුගිය ටිකේ කැරට් ගොවියො ගහපු ගේම දැක්කනෙ. උන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ෆාම් කාරයො ගහන්න ගිය ගේමට මැද්දෙන් පැනල දේශපාලකයො ගානකුත් සාක්කුවට දාගෙන අඩුවටත් බිත්තර දුන්නා.

    හැමෝම අවස්ථාවාදියො බන්. අරුන් විතරක් නරකයි මුන් හොඳයි කියල එකක් නෑ. පාරිබෝගික අපිත් අවස්ථාවාදියො තමයි.

    අපේ රට හදන්න බැරි දූෂන වංචා අක්‍රමිකතා එක්ක මේකේ ඒකාධිකාරියක් තියෙනවා. බිත්තර රටින් ගෙන්නල දුන්න එක හොඳයි. ඩිමාන්ඩ් එක දැකපු ගමන් අන්තිම තිරිසන්නු වගේ හැසිරෙන්නෙ. දොස්තරු ගුරුවරු බස් කෝච්චි උන් ස්ට්‍රයික් කරනවා. හෝටල් කාරයෝ පාන්පිටි වැඩි කරාම ප්ලේන්ටියෙත් ගාන උස්සනවා. කැරියො නෙවේද මුන්?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පහුගිය ටිකේ කැරට් ගොවියො ගහපු ගේම දැක්කනෙ.
    කැරට් shortage එකක් තිබ්බනෙ. ඒ වෙලාවට ගාන වැඩි කරන එක අසාධාරණ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කැරට් shortage එකක් තිබ්බනෙ. ඒ වෙලාවට ගාන වැඩි කරන එක අසාධාරණ නෑ.
    බිත්තර කත්දි පරිස්සමෙන්.. ගොඩක් කල් හන්ගන් ඉදල එලියට ස්ටොක් දාපුව නරක් වෙලා තැම්ම්බුව ගදයි.. එක්කො සුදුමදේ පාප්පවගෙ ඇගිල්ලෙ ඇලෙනවා
    රටින් ගෙන්නපු කොස් ඇට හූනු බිත්තරේ සුදුමදේ කොච්චර තැම්බුවත් ලාටු.. ඒව රබර්ද ... මුන් රටේ බිත්තර කොලිටිය හෑවා
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    බිත්තර කත්දි පරිස්සමෙන්.. ගොඩක් කල් හන්ගන් ඉදල එලියට ස්ටොක් දාපුව නරක් වෙලා තැම්ම්බුව ගදයි.. එක්කො සුදුමදේ පාප්පවගෙ ඇගිල්ලෙ ඇලෙනවා
    රටින් ගෙන්නපු කොස් ඇට හූනු බිත්තරේ සුදුමදේ කොච්චර තැම්බුවත් ලාටු.. ඒව රබර්ද බන්ද... මුන් රටේ බිත්තර කොලිටිය හෑවා
    ඉන්දියන් බිත්තර මටනන් අවුලක් නෑ. සුදුමදේ පොඩ්ඩක් රබර් වගේ ගතියක් තියෙනව ඒ උනාට ෂේප්. කහමදේ රහයි. පාට ලස්සනයි. මෙහෙ ජරාව වගේ නෙමේ. සතොසෙන් ගන්නෙ මමනන්.
     
    • Like
    Reactions: NRTG

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කොහෙ බිත්තරද මන්ද කාල අන්න ගොඩක් එවුන් සුමාන ගනන් බඩේ අමාරුවට බෙහෙත් ගන්නවා
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කැරට් shortage එකක් තිබ්බනෙ. ඒ වෙලාවට ගාන වැඩි කරන එක අසාධාරණ නෑ.
    මොන ශෝටේජ්ද බන්. මේ ගේම් ගහන්නෙ අමුඩේ ගහන් ඉන්න ගොවියො නෙවේ. ඒ දවස් වල මම එලවලු ලෑල්ලකින් කැරට් ගත්තා අඟල් 2යි 3යි සයිස් එක. යන රැල්ලට සෙට් වෙලා ලාභ ගන්න මුන් කැරට් ලොකු වෙන්න කලින්ම ගලවලා. පහුගිය ටිකේ කැරට් අඩු වෙලා තිබ්බට ආයෙත් 500ට කිට්ටුද කොහේ. දැන් තමයි ඇත්තම ශෝටේජ් එන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    කඩේක ලොකුවට ගහලා තිබුණා බිත්තර 40 කියලා.. සෙනගත් පිරිලා හිටියා නිසා ගියේ නෑ..
     
    • Like
    Reactions: NRTG