බිත්තර මිල තව දුරටත් පහළට...බිත්තරයක් rs 28-35 යි..

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    This is de ripple effect of imported eggs, local farmers took de challenge n hatch more parents which produced more eggs,this is how free market works no price caps,simple supply n demand
     
    • Like
    Reactions: Bitter Truth

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    tenor.gif
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    දැන් නම් පිළිගන්න වෙනවා බිත්තර දාන්නේ නම් ජෙප්පො කියලා 😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    හාල් නැති නිසා මිනිස්සු බඩවල් ටික අකුලා ගත්තා වෙන්න බැරිද අපි වගේ . වෙනද සතියට හත් අටදාහක බඩු ගන්නවා. මෙ ටිකෙම 3500යි 4000යි . foodcity එකේ උන් බලන් ඉදල බැරිම තැන මේ මොකද දැන් බඩු ගන්නත්තේ කියල . මන් ගත් කටටම කිව ඔයාල හාල් දෙන්නේ නැති නිසා අපි කන එක අඩු කරා කියලා :lol: :lol:
     
    • Like
    Reactions: sahan50