බිත්තර මිල 45 පනී…

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,474
    22,587
    113
    ගම මහනුවරයි - Nicaragua
    Jack Quaid Dancing GIF by Vinyl

    වෙළඳපළේ බිත්තරයක මිල මේ වන විට රුපියල් 45 සීමාවේ පවතී.

    ඒ සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුවේද අවධානය යොමුවී ඇත.

    බිත්තර මිල පිළිබඳව තීරණ ගත යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බවත් බිත්තර මිල ගණන් ඉහළ යාමට හේතුව කුකුළු ආහාර මිල ඉහළයාම බවත් වාර්තා වෙයි.

    කෙසේ වෙතත් බිත්තර වෙළඳුන් පවසන්නේ ගොවිපළ රැසක ප්‍රමාණවත් බිත්තර නොමැති වීම නිසා ඔවුන් විසින් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවය.

    Enna enna komis gahanawa wadi amathila :lol:
     
    • Love
    • Haha
    Reactions: netudara and monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,035
    113
    මාලඹේ
    NPP එක එන්න කලින් 40 ට තිබ්බේ සාමාන්‍ය බිත්තර දැන් පොඩි බිතරයත් 40 හේන් උඩ 🤮
    දැන් බිත්තර වලින් කොමිස් එක යන්නේ කාටද කියලා පොඩ්ඩක් හොයලා කියනවා ද @shenat
     
    • Like
    Reactions: netudara and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    කෝ බිත්තර මිල අඩු වුන කාලේ මේකේ උඩ පැන පැන ලොරි ටොක්ස් දුන්න ජෙප්පෝ ටික..දැන් හැංඟිලා වගේ...😼

    IMG_20241014_135233_560e21fed7b975be46c.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,430
    21,094
    113
    හස්තිශෛලපුර
    Jack Quaid Dancing GIF by Vinyl

    වෙළඳපළේ බිත්තරයක මිල මේ වන විට රුපියල් 45 සීමාවේ පවතී.

    ඒ සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුවේද අවධානය යොමුවී ඇත.

    බිත්තර මිල පිළිබඳව තීරණ ගත යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බවත් බිත්තර මිල ගණන් ඉහළ යාමට හේතුව කුකුළු ආහාර මිල ඉහළයාම බවත් වාර්තා වෙයි.

    කෙසේ වෙතත් බිත්තර වෙළඳුන් පවසන්නේ ගොවිපළ රැසක ප්‍රමාණවත් බිත්තර නොමැති වීම නිසා ඔවුන් විසින් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවය.

    Enna enna komis gahanawa wadi amathila :lol:

    කෙසේ වෙතත් බිත්තර වෙළඳුන් පවසන්නේ ගොවිපළ රැසක ප්‍රමාණවත් බිත්තර නොමැති වීම නිසා ඔවුන් විසින් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවය.

    :lol: mokadata anduwak ehenam.. jeppange kaiwaru witarai..