බිත්තර මිල

dilann

Well-known member
  • Jul 6, 2018
    68,646
    169,037
    113
    එකමත් එක රටක
    අර බිත්තර දාන රැක් එකේ තිබ්බම බිත්තරේ ඒකට ගානට සෙට් වෙන්නෙ නැතිව ඒක ඇතුලට බිත්තරේ වැටිලා වටෙන් ඉඩත් තියනවා පේනවා නං පොඩි බිත්තරනේ
    මම එහෙමයි බලා ගන්නෙ
    ඒ රැක් එකේ ගානට බිත්තරේ පිරිලා උඩට වෙන්න තියනවා නං L
    මුන් කලවමේ තියන් ඉදල දාන්නේ . ආයිත් ඉතින් බිත්තරේ උස්සන් කඩේට යන්නද