B2B විතරක් බිත්තර විකුණන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ හෝටල් කෙලින්ම suppliers ගෙන් බිත්තර ගන්නවා කියන ගානකට. මොකද, හෝටල් දුවන්න බිත්තර ඕන. ඊ ලගට cake company ටික. බිත්තර ඉල්ලන්නේ අඬල. market එකේ බිත්තර නැතුව යනවා. බිත්තර කියන්නේ තනිකරම ඉල්ලුම සැපයුම මත තීරණය වන දෙයක්. because its perishable . බිත්තර ගණන් නිකන්ම අඩු වෙනවා මාළු තියනවනම් අඩුවට. එහෙම මාළු තියනවනම් බිත්තර ගණන් යන්නේ නත්තල් අවුරුදු කාල වලට ඉස්සරවෙලා. මොකද cake company ප්‍රධාන වශයෙන් බිත්තර අරගෙන cake හදල stock කරගන්න නිසා.
ආණ්ඩුවට කරන්න තියෙන්නේ සුළු දෙයි. භූමිතෙල් දෙන්න ඕන සුළුපන්න ධීවරයන්ට. එච්චයි . එතකොට බිත්තර, මස් දෙකම අඩු වෙනවා.
ගෙවල් වල පොඩි ළමයි එහෙම ඉන්නවනම්, බිත්තර ඕනෑමනම්, දැන්ම අරගෙන තියාගන්න. මොකද market එකේ බිත්තර නැතුව යනවා. B2B විතරක් business එක යනවා. එන සුමනේ අඩුවෙනකන් ඉඳලා ගන්න ගියොත් බිත්තර නැති වෙනවා. හෝටල් කට්ටිය delivery එකෙන් දෙන ගානකට ගන්නවා සද්ද නැතුව මොකද හෝටලේ දුවාගන්න ඕන නිසා. ඒවා පාරිභෝගික අධිකාරියට අදාළ නෑ. මොකද පාරිභෝගිකයාට බිත්තරේ විකිනෙන්නේ කොත්තුව, රෝල් එක, ආප්පේ ඇතුලේ.

comment dala bari wenakota aluth thread ekakuth daala...