බිත්තර වලටත් වඩා ගුණදායක පුරුෂ ශුක‍්‍රාණ

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    බිත්තර වලටත් වඩා ගුණදායක පුරුෂ ශුක‍්‍රාණ

    ප්‍රෝටීන් බහුල පුරුෂ ශුක‍්‍රාණු

    PVUEwLN.jpg

    ශුක්‍රානු කියන්නෙ අපි නොදන්නා දෙයක් නෙවෙයි. ලෝකයේ ජීවය බිහිවන්නත් ශරීරය තුල සමතුලිතතාවය සේම හෝමෝනවල ක්‍රියාකාරීත්වයටත් ශුක්‍රානු කරන්නේ මහගු කාර්‍යක්.

    ශුක්‍රානු කියන්න ශක්ති පදාර්ථයක් බවත් අපි දන්නා දෙයක්. මේ කියන්න යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. ශුක්‍රාණු ආහාර ලෙස යොදා ගැනීමක් ගැන ඔබට කිව්වොත්, ඔබ පුදුම වනවා නේද?

    නවතම පරීක්ෂණ වලට අනුව සොයාගෙන ඇති විදිහට ගුණාත්මක බැවින් ඉහල දෙයක් තමයි ශුක්‍රානු. බිත්තර කියන්නෙ ආහාරවලින් වැඩිපුරම ප්‍රෝටීන් බහුල වුනු ආහාරයක්
    .

    ශුක්‍රානු වල ඇති ප්‍රෝටීනුත් බිත්තර සුදු මදේ ඇති ප්‍රෝටීනුත් ගුණාත්මක වශයෙන් සමාන බව සොයාගෙන තිබෙනවා. ඒවගේම ශුක්‍රානු වල ඇති විටමින් C, සින්ක්,විටමින් B 12, වැනි විටමින් වර්ග බොහොමයක් අන්තර්ගතව ඇති බව පර්යේෂකයින් පවසනවා.

    2z79Yzw.jpg

    විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි විශ්වාස කරනවා.

    නමුත් කී‍්‍රඩාකරන කාන්තාවන්ගෙන් ශුක්‍රාණු සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවී තියෙන්නේ එමගින් ශරීරයට උපරිම ශක්තියක් ලබා දෙන නිසයි. ශුක්‍රානු මිලිලීටර් 100 ක් ආහාරයට ගැනීම අන් කිසිදු ආහාරයකින් ලැබෙන ශක්තියකට සම කරන්න බැරි බවයි පැවසෙන්නේ.

    නිව්යෝර්ක් හි නිරෝගී ශුක්‍රාණු මිලිලීටර් 10 ක් ඩොලර් 12 කට ගණන් ගිහින් තියෙනවා. ඒ අනුව අනාගතයේදී බෝවෙන ලෙඩ රෝග නොමැති තරුණයින්ට ශුක්‍රාණු විකිණීමෙන් පමණක් වුවත් ජීවත් විය හැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

    උපුටා ගැනීම: gossipmirror
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේක කෙල්ලට පෙන්නන ඕනේ. උඹ ගාව original source එක තියනවද බන්
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    පෝර්න් ස්ටාර්ලට එහෙම නං ඕන තරං ප්‍රෝටීන් ඇති බං දැන් ඇගවල් වල..
    ආයේ අවුරුදු 100කට බිත්තර කන්න ඕනේ නැතුව ඇති...:rofl:

    :lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    ප්‍රෝටීන් බහුල පුරුෂ ශුක‍්‍රාණු

    PVUEwLN.jpg

    ශුක්‍රානු කියන්නෙ අපි නොදන්නා දෙයක් නෙවෙයි. ලෝකයේ ජීවය බිහිවන්නත් ශරීරය තුල සමතුලිතතාවය සේම හෝමෝනවල ක්‍රියාකාරීත්වයටත් ශුක්‍රානු කරන්නේ මහගු කාර්‍යක්.

    ශුක්‍රානු කියන්න ශක්ති පදාර්ථයක් බවත් අපි දන්නා දෙයක්. මේ කියන්න යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. ශුක්‍රාණු ආහාර ලෙස යොදා ගැනීමක් ගැන ඔබට කිව්වොත්, ඔබ පුදුම වනවා නේද?

    නවතම පරීක්ෂණ වලට අනුව සොයාගෙන ඇති විදිහට ගුණාත්මක බැවින් ඉහල දෙයක් තමයි ශුක්‍රානු. බිත්තර කියන්නෙ ආහාරවලින් වැඩිපුරම ප්‍රෝටීන් බහුල වුනු ආහාරයක්
    .

    ශුක්‍රානු වල ඇති ප්‍රෝටීනුත් බිත්තර සුදු මදේ ඇති ප්‍රෝටීනුත් ගුණාත්මක වශයෙන් සමාන බව සොයාගෙන තිබෙනවා. ඒවගේම ශුක්‍රානු වල ඇති විටමින් C, සින්ක්,විටමින් B 12, වැනි විටමින් වර්ග බොහොමයක් අන්තර්ගතව ඇති බව පර්යේෂකයින් පවසනවා.

    2z79Yzw.jpg

    විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි විශ්වාස කරනවා.

    නමුත් කී‍්‍රඩාකරන කාන්තාවන්ගෙන් ශුක්‍රාණු සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවී තියෙන්නේ එමගින් ශරීරයට උපරිම ශක්තියක් ලබා දෙන නිසයි. ශුක්‍රානු මිලිලීටර් 100 ක් ආහාරයට ගැනීම අන් කිසිදු ආහාරයකින් ලැබෙන ශක්තියකට සම කරන්න බැරි බවයි පැවසෙන්නේ.

    නිව්යෝර්ක් හි නිරෝගී ශුක්‍රාණු මිලිලීටර් 10 ක් ඩොලර් 12 කට ගණන් ගිහින් තියෙනවා. ඒ අනුව අනාගතයේදී බෝවෙන ලෙඩ රෝග නොමැති තරුණයින්ට ශුක්‍රාණු විකිණීමෙන් පමණක් වුවත් ජීවත් විය හැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

    උපුටා ගැනීම: gossipmirror

    Related Source: http://www.increasespermvolume.com/is-it-healthy-to-eat-sperm-or-just-gross/ :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බඩු පොට් එකක් ලඟට ගියෝතින් නම් දවසින් මහත් වෙන්න පුළුවන් වෙයි....
    නින්දෙන් යන එවුන්ට මාළු ටැංකියෙන් වතුර අස් කරන බටේ කොනක් බිජ්ජට ගහල, අනිත් කොන කටට ගහගෙන නිදියගත්තම එලි වෙනකොට මහත් වෙලා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩෝ මහත් වෙන්න ඕන උන් අතේ ගහල බඩු ටික බිව්වා නම් හරි..:lol:

    උබ මගෙ කාබන් කොපියක් ද බං..
    මේ ටයිප් කරන්න හැදුවෙ ඕක

    :lol::lol:

    හෙන කැරි මිනිස්සු බන් අපිත්

    :rofl::rofl: