වෙළෙඳපොළේ අලෙවි වන බිත්තර සඳහා නව පාලන මිලක් පැනවීමට ගැසට් පත්‍රයක් අද (20) රාත්‍රියේ නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල පවසනවා.
සභාපතිවරයා මේ වනවිට (20) කොළඹ දී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් කියා සිටියේ, නව මිල ගණන් අනුව සුදු බිත්තරයක මිල රුපියල් 44ක් වශයෙන් සහ රතු බිත්තරයක මිල රුපියල් 46ක් වශයෙන් නියම කර ඇති බවයි.
කෙසේවෙතත් මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55ක් හෝ ඊට අධික මිලකටයි.
-- Hiru