බිත්තර හමුදාවෙන් තවත් ප්‍රහාරයක්!

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම, අපි, උඹල සන්තෝෂ වෙන්න ඕන,
    මොකද වෙඩි තියන්න බුලට් / බෝම්බ වලට යන ඩොලර් කීපයක් හරි ඉතුරු වෙන ඒක ගැන..
    මොකද ඒ්ව අපේ රටේ හදනවැයි...?
    අනෙක, දේශීය බිත්තර නිෂ්පාදකයා ගොඩ...
     
    • Haha
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බයියන්ව ඇවිස්සුවෙ නැති උනොත් රෑට සැනසිල්ලෙ නින්ද යන්නෑ බන්.
    හීන් නූල් වේස බයියන්ව අවුස්සනකොට තෘප්තිය වැඩී
    උබ ඔය කොච්චර කිවාත් ගෝටා සර් කල තරම් දෙයක් මේ රටට කිසිම කෙනෙක් කලේ නැ . ඒ මනුස්සයාගේ කකුලෙන් ඇදලා නිසා තමා අවල . ඔය විමලේ අන්කල් කියන්නේ ලස්සනට. මහින්ද මාතියා තමා ඔලා
     
    • Haha
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ කියන්නේ කලින් බිත්ටර ගස්සවල තියෙන්නෙත් සජබ එවුන්
    මුන්ට මොලේ නැති හැටි
    බයි තියරියට අනුව ජෙප්පන්ට බිත්තර ගහල තියෙන්නෙ ජපේපො
    ගූපියන්ට බිත්තර ගහල තියෙන්නෙ ගූපියො

    නාකි මයිනට එහෙම බිත්තර පාරක් වැදුනොත් ජෙප්පො :rofl:
     
    • Haha
    Reactions: Heshan Daminda

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගහන්න ඕන උන්ට නෙමයි ගහන්නේ මුන්.මුන් මනේ නොකියා කියන්නේ බඩු මිල තවත් වැඩි කරපල්ලා කරන්ට් එක තවත් කපපල්ලා අපි මුකුත් කියන්නේ නෑ කියලනේ.

    hina kala pana yanawa. yako bittarayak gehuwama eka news ekak wena rataka aye mona development ekak da....... podi kale ayya tokkak ennama amma lagata duwana eka wage mewa news danne..... eeyaaaaa. munda me rata palane karanna illanne. mata nam pennema munde drama mewa.
     
    • Haha
    Reactions: Heshan Daminda

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331

    ඔව් බං රාජපක්ෂල වගේ බෝම්බ ගැහුවනම් ඔන්න නිව්ස් ඵකක් දැම්මත් කමක් නෑ..
     
    • Haha
    Reactions: Heshan Daminda

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඔව් බං රාජපක්ෂල වගේ බෝම්බ ගැහුවනම් ඔන්න නිව්ස් ඵකක් දැම්මත් කමක් නෑ..
    labbe raja paksha..... hema reddatama rajapaksha gaga hitapalla... yako mun ekek tawath hari haman plan ekak ne rata develop karana. eka ekagen nayata aragena one dewal denawalu. thama eka pakshayak allagena semanenawa mehe ekala
     
    • Haha
    Reactions: Heshan Daminda

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    labbe raja paksha..... hema reddatama rajapaksha gaga hitapalla... yako mun ekek tawath hari haman plan ekak ne rata develop karana. eka ekagen nayata aragena one dewal denawalu. thama eka pakshayak allagena semanenawa mehe ekala
    අැයි උඹේ මොළ හතානෝ මොනා හරි කොරයි.තව අවුරුදු 3ක්ම තියෙනවනේ.උඹට සුවර් නැද්ද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    11.jpg
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    උන්ම ගහගන්නවා නම් මධුර විතානගේ එන්නේ පකටද?
    උන් ඔක්කොම යාළුවො මල්ලි.. දෙපැත්තට බෙදිලා කෙලගත්තට උන් ඔක්කොම හොඳ යාළුවො
     
    • Wow
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගහන්න ඕන උන්ට නෙමයි ගහන්නේ මුන්.මුන් මනේ නොකියා කියන්නේ බඩු මිල තවත් වැඩි කරපල්ලා කරන්ට් එක තවත් කපපල්ලා අපි මුකුත් කියන්නේ නෑ කියලනේ.

    ලක්ෂ ගානක් සෙනග😂😂😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගහන්න ඕන උන්ට නෙමයි ගහන්නේ මුන්.මුන් මනේ නොකියා කියන්නේ බඩු මිල තවත් වැඩි කරපල්ලා කරන්ට් එක තවත් කපපල්ලා අපි මුකුත් කියන්නේ නෑ කියලනේ.

    සජිය කිසි දේකට කතා කරන්නෙ නෑනෙ ? විපක්ශෙ ඩෙඩ් උට ගට්ස් නෑ එක්කො ඌව් බ්ලැක්මේල් කරනව්
     
    • Sad
    Reactions: Heshan Daminda