බිත්තර හමුදාවෙන් තවත් ප්‍රහාරයක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    ගහන්න ඕන උන්ට නෙමයි ගහන්නේ මුන්.මුන් මනේ නොකියා කියන්නේ බඩු මිල තවත් වැඩි කරපල්ලා කරන්ට් එක තවත් කපපල්ලා අපි මුකුත් කියන්නේ නෑ කියලනේ.


     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,333
    113
    බිත්තර බයියෝ..🤣🤣

    Egg GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    හිරුණිකාලා කරපු වැඩෙන් නන්දෙට හික් වෙන්නම රිදිලා තියෙන බව නම් දැන් හොඳටම පැහැදිලියි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උන්ම ගහගන්නවා නම් මධුර විතානගේ එන්නේ පකටද?
    mata penne naha ban oka (FB ban me package ke)
    ekayi mama kiwwe ehema. mkada okun e wage wadane karanne
    e monawa unath oya degollogema deshapalane ekayi

    let the monsters kill each other.
     
    • Haha
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    උන්ම ගහගන්නවා නම් මධුර විතානගේ එන්නේ පකටද?
    වීඩියෝ බැලුවෙ නෑ බන්. මෙච්චර කාලෙකට බොහොම අමාරුවෙන් බැලන්ස් කරන් මේකේ කොටපු මට බළලා එක පාරටම මල්ලෙන් එලියට පැන්නා බන්

    ඔක්කෝම එකයි. සී මෝර්...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වීඩියෝ බැලුවෙ නෑ බන්. මෙච්චර කාලෙකට බොහොම අමාරුවෙන් බැලන්ස් කරන් මේකේ කොටපු මට බළලා එක පාරටම මල්ලෙන් එලියට පැන්නා බන්

    ඔක්කෝම එකයි. සී මෝර්...
    Ube job ekane bro
    Jivath wennane hamadema karanne
    ඔව් අපි ඔක්කොම එකයි කියල කට පියාගෙන තව අරිනකන් ඉමු.
    ithin ehema karanna one kiyala sdajabata kade yanna one nane
    ubatath sajabata mokak hari kiyena kota
    ridenawa ne :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    Ube job ekane bro
    Jivath wennane hamadema karanne
    බයියන්ව ඇවිස්සුවෙ නැති උනොත් රෑට සැනසිල්ලෙ නින්ද යන්නෑ බන්.
    හීන් නූල් වේස බයියන්ව අවුස්සනකොට තෘප්තිය වැඩී
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේ පාර jvp මම.. 😎
    ela niyamayi
    බයියන්ව ඇවිස්සුවෙ නැති උනොත් රෑට සැනසිල්ලෙ නින්ද යන්නෑ බන්.
    හීන් නූල් වේස බයියන්ව අවුස්සනකොට තෘප්තිය වැඩී
    Sorry bro time waste kala nam
    uba target cover karaganin.