බිත්තර 🍪නැතිව🍪 බටර් 🍪කුකීස් හදමු.

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    බිත්තර 🍪නැතිව🍪 බටර් 🍪කුකීස් හදමු.

    ඔන්න 🙋🙋‍♂️අද අපි ඔයාලට 🙋🙋‍♂️අරගෙන ඇවිත් තියෙන්නේ 😍රසට 🌮මේ☃🎅 නත්තල් ☃🎅සමයට නැතුවම බැරි🍪 බටර් කුකීස් 🍪හදන විදිය. ඉතින් විශේෂ🥳️ අවස්ථාවක්🥳️ කීවම වරදින්නේ 🥳️නැති කෑම බීම ලිස්ට්🍭🍨🍡🍪🥨🧁️ එකක් තියනවනේ.

    එහෙනම් 😍අපි බලමු 🥚බිත්තර 🥚පාවිච්චි 😍කරන්නේ නැතිව කිරි 🥛රසට, ලේසියෙන්🤷‍♂️🤷 පහසුවෙන්🤷‍♂️🤷 ඉක්මනින් 🤷‍♂️🤷බටර්🍪 කුකීස් 🍪හදන්නේ කොහොමද කියලා😍.