ඔතනින් එළිය පැත්ත, එළිය බිත්තියක් හෝ බාත්රූම් එකක් ඇති...
බාත්රූම් වල ටයිල් අල්ලන්න කලින් වෝටර්පෘෆ් කරේ නැත්තං කාලයක් ගිහින් ඔහොම වෙනව...
ඒකට ප්රතිකර්ම නොදනී... දන්න කෙනෙක් ඉන්නවනං මටත් කියන්න..
එළියට තියෙන බිත්තියක්නං, එළිය පැත්ත සුද්ද කරල වෝටර්පෘෆින් පේන්ට් එකක් ගාන්න...