බිත්තිවල පොටි පිපෙනවා සිංහලු

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඔතනින් එළිය පැත්ත, එළිය බිත්තියක් හෝ බාත්රූම් එකක් ඇති...
    බාත්රූම් වල ටයිල් අල්ලන්න කලින් වෝටර්පෘෆ් කරේ නැත්තං කාලයක් ගිහින් ඔහොම වෙනව...
    ඒකට ප්‍රතිකර්ම නොදනී... දන්න කෙනෙක් ඉන්නවනං මටත් කියන්න..

    එළියට තියෙන බිත්තියක්නං, එළිය පැත්ත සුද්ද කරල වෝටර්පෘෆින් පේන්ට් එකක් ගාන්න...
    ටයිල් කරාට පස්සේ තියෙන එකම විසඳුම ටයිල් වල තියෙන ග්‍රවුට් එක පොඩ්ඩක් හූරලා අයින් කරලා පොලිමර් ග්‍රවුට් එකක් දාන එක,

    මොකද ටයිල් එකේ ග්රවුට් එකෙන් තමා වතුර එහා පැත්තට යන්නේ, පොලිමර් ගරවුට් එක වතුරට ඔරොත්තු දෙනවා,
    ඒක හින්දා වතුර එහා පැත්තට යන ප්‍රමාණය අඩු වෙනවා.
     
    • Love
    Reactions: PHBhagya

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,380
    2,423
    113
    බිත්ති ය තෙත ගතිය නිසයි ඔහොම වෙන්නෙ. බිත්ති ය තෙමෙන එකට විසඳුමක් හොයන්න වෙනවා ඉස්සෙල්ලම
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,001
    1,050
    113
    Pluto
    upvc wall panel එකක් ගහන්න ...
    images (1).jpeg