බිත්ති වල පාට

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    මචන්ලා මගේ ගෙදර බිත්ති වල පාට වෙනස් කරන්න හිතාගෙන ඉන්නේ. වයිවාරන පාට වලින් තීන්ත ගාලා තියෙන්නේ (two tone). මට සම්පූර්ණයෙන් සුදු ගාන්න ඕන. ලංකාවේ දැනට තියෙන හොඳම Paint Brand එක මොකක්ද බන්? තීන්ත වල වර්ගත් තියෙනවා නේද එක එක? එලියට ගාන්නේ වෙනම එකක්ලු නේද? ලීටර් 20 හරි 30 හරි කෑන් තියෙනවාද ගන්න? ගනන් කොහොම වෙයිද දන්නේ නෑ නේද?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    eliye Biththi themenawanam ewata wenama jathi thiyanawa. waterproofing paints
    20l bucket thiyanawa.
    Marked price : 25,000 nam discount kiyala 15,000 ta denawa.
    12,000 - 25,000 athara wage thamai ganan (after discount)

    Dulux neda hodai kiyanne
     
    Thanks මචන්. Dulux ගැන තමයි අයිඩියා එකක් තිබුනේ. Multilac, Nipolac, Asian Paint එහෙම තියෙනවා නේද? ඒව හොඳ නැද්ද බන්? මගේ තද පාට ගාපු බිත්තිත් තියෙනවා. ඒව යවන්න ඉතින් Codes 5ක් වත් ගාන්න වෙයි. :(

    Thanks ban
    ------ Post added on Jan 10, 2022 at 6:38 PM

    ඇතුලට නිපොලැක් ගාල එලියට deluxe weather shield ගාන්න..

    ෆිලර් එකක් ගාල තීන්ත ගානවද කියල බාස් ගෙන් අහන්න...
    Thanks මචො. නිපොලැක් හොඳයිද බන්? ෆිලර් එකක් ගාන්න වෙයිද තද බිත්ති වලට?
    ------ Post added on Jan 10, 2022 at 6:40 PM
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචන්ලා මගේ ගෙදර බිත්ති වල පාට වෙනස් කරන්න හිතාගෙන ඉන්නේ. වයිවාරන පාට වලින් තීන්ත ගාලා තියෙන්නේ (two tone). මට සම්පූර්ණයෙන් සුදු ගාන්න ඕන. ලංකාවේ දැනට තියෙන හොඳම Paint Brand එක මොකක්ද බන්? තීන්ත වල වර්ගත් තියෙනවා නේද එක එක? එලියට ගාන්නේ වෙනම එකක්ලු නේද? ලීටර් 20 හරි 30 හරි කෑන් තියෙනවාද ගන්න? ගනන් කොහොම වෙයිද දන්නේ නෑ නේද?
    එළියට Merble Grey
    ඇතුලට Brilliant White
    :D:D:D:D:D:D:D:D:D

    පේන්ට් වලට දාලා බලන්න හොදයිද කියලා. එළියේ බිත්ති කිලිටි උනාම පේනවා සුදුම ගෑවමත් :yes::yes::yes::yes::yes:

    මනි අවුලක් නැත්නම් වයිට්ම ගාන්න අවුරුද්දකට සැරයක්වත් ගාන්න වෙනවා :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: NRTG and signshop

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Thanks මචන්. Dulux ගැන තමයි අයිඩියා එකක් තිබුනේ. Multilac, Nipolac, Asian Paint එහෙම තියෙනවා නේද? ඒව හොඳ නැද්ද බන්? මගේ තද පාට ගාපු බිත්තිත් තියෙනවා. ඒව යවන්න ඉතින් Codes 5ක් වත් ගාන්න වෙයි. :(
    පිලර් ගාලා වහගන්න මුලින් තීන්ත වලින් වහන්න යන්න එපා ;-);-);-);-)

    මචො නිපොලැක් කියන්නේ නිපෝන් Paint එකටමද? :confused:
    :yes::yes::yes::yes::yes:
    ------ Post added on Jan 10, 2022 at 6:47 PM
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    එළියට Merble Grey
    ඇතුලට Brilliant White
    :D:D:D:D:D:D:D:D:D

    පේන්ට් වලට දාලා බලන්න හොදයිද කියලා. එළියේ බිත්ති කිලිටි උනාම පේනවා සුදුම ගෑවමත් :yes::yes::yes::yes::yes:

    මනි අවුලක් නැත්නම් වයිට්ම ගාන්න අවුරුද්දකට සැරයක්වත් ගාන්න වෙනවා :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    එලියටත් සුදුම තමයි ගාන්න ඉන්නේ මචන්. මගේ යාළුවෙක් කිව්වා උගේ නෑදෑයෙක්ගේ ගෙදර එලියට නැව් වල ගාන Paint එකක් ගාලා තියෙන්නේ කියලා.:shocked::shocked:
    මම හිතුවේ මූ ජෝක් එකට කියනවා කියලා. ඒත් ඇත්තලු. හැබැයි ඌ දන්නේ නෑ මොකක්ද නම කියලා :eek:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    එලියටත් සුදුම තමයි ගාන්න ඉන්නේ මචන්. මගේ යාළුවෙක් කිව්වා උගේ නෑදෑයෙක්ගේ ගෙදර එලියට නැව් වල ගාන Paint එකක් ගාලා තියෙන්නේ කියලා.:shocked::shocked:
    මම හිතුවේ මූ ජෝක් එකට කියනවා කියලා. ඒත් ඇත්තලු. හැබැයි ඌ දන්නේ නෑ මොකක්ද නම කියලා :eek:
    තියනවා ඔවා නැවු repair කරන තැන්වල වැඩකරන උන්ම තමා ගේන්නේ. නැවක් කියන්නේ ඉතින් හොදම weather condition වලට ඔරොත්තු දේන්න ඔනේ එකක් නේ. එහෙම කියලා ඔකට අමුතු දේයක් කරන්න බෑ. ඔය සාමාන්‍ය තීන්ත එකක් අරන් ගාහන්. ඇතුලට interior emulsion, එලියේ තද වැස්සට තෙමේන්නේ නැති හිරිකඩ වදින ඒවට weather shield, හොදට තේමෙන තාප්ප වලට waterproof සුද්ද කරලා filler නොගා ගාපන්.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Dulux ganna epa. man lagadi mulu gedarama eliya athula paint kara. hondai kiyana nisa gaththa. dan issara wage dulux eka thick na. wathura wage. loku biththi pramanayak ganna ba. gewana ganata padui. paint bass kiwwa dan Nippon paint hondai kiyala. gaanth sadaranai kiyala
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    same brand ganna. same color different brand unamat color eka wenas wenawa. isella filler coat 2k vitara gaala passe white paint ganna. eliyata ganne weather shield. dulux nam thickness wadi. lagadi gawe JAT brililient white. godak hoda paint ekak. online order karoth 30, or 40% discount tibba 10ltr 20ltr walata
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    Dulux thamai honda ,eliyata Dulux weather shield
    එල මචෝ.

    තියනවා ඔවා නැවු repair කරන තැන්වල වැඩකරන උන්ම තමා ගේන්නේ. නැවක් කියන්නේ ඉතින් හොදම weather condition වලට ඔරොත්තු දේන්න ඔනේ එකක් නේ. එහෙම කියලා ඔකට අමුතු දේයක් කරන්න බෑ. ඔය සාමාන්‍ය තීන්ත එකක් අරන් ගාහන්. ඇතුලට interior emulsion, එලියේ තද වැස්සට තෙමේන්නේ නැති හිරිකඩ වදින ඒවට weather shield, හොදට තේමෙන තාප්ප වලට waterproof සුද්ද කරලා filler නොගා ගාපන්.
    ඔව් බන් ඊටත් ඕවා හොය හොය යන්න බෑ. බැරි වෙලාවත් මදි උනොත් කේස් එකක් වෙනවා. Thanks බන් හොඳ Idea එකක් ගත්තා

    water base nethi paint nedda.water mix karala gahana paint masa 6n sawuttuu wenawa weather shield newe mona labba gewath
    :(

    මේ මොන බ්‍රෑන්ඩ් එකක්ද බන්? අදමයි දැක්කේ?

    same brand ganna. same color different brand unamat color eka wenas wenawa. isella filler coat 2k vitara gaala passe white paint ganna. eliyata ganne weather shield. dulux nam thickness wadi. lagadi gawe JAT brililient white. godak hoda paint ekak. online order karoth 30, or 40% discount tibba 10ltr 20ltr walata
    එල මචන්..Thanks

    Thanks

    Thanks

    උඹලගේ අදහස් වලින් හොඳ අයිඩියා ටිකක් ගත්තා බන්. Dulux වලට තමයි යන්න තීරණය කරේ. උඹලා ඔක්කෝටම ගොඩාක් ස්තූතී මචන්ලා
    ------ Post added on Jan 11, 2022 at 11:12 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Dulux

    JAT EKE OFFER EKAK YANAWA BWHITE WALATA %40 ඔන්ලිනේ ගෙදරට නොමිලේ ගෙන්මත් දෙනවා
     
    • Like
    Reactions: NRTG