බිත්ති වල පොටි හෙල්ප්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    බිත්ති වල පොටි හෙල්ප්

    මචන් අපෙ ගෙදර පොඩි කාමර කෑල්ලක් තියෙන්වා...එකට බාසෙක්ට කතා කරම අපි කන්ස්ට්‍රක්ශන් අනම් මනම් කියා ලොකු ලයින් දානවා බන්...අනිත් වෙලාවට අහනවා මොකුත් වඩක් නෑදද කියාලා....මෙකයි සිද්දිය...මන් පොටි එක්ක් අරන් අවා...ඔක මික්ස් කරන තෑන ඉදන් සිද්දිය මට පොඩ්ඩක් කියලා දියන්කො,,,දන්න එකෙක් ඉන්නවානම්....ලොකු උදවුවක්....මච්න් මෙ නත්තල් සමයෙ...ස්දුදි......
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    එච්චර අමාරු නෑ ඹ්‍යි සිල්ම් ‍cort ekak genath poti henden 2k edapan. 120 weli colen kapapan. filer kote ekak edapan. poti watin loku pech wahapan. filer cort ekkak edadala. paint karapan. videos youtube etha, hoyala balapan. mage kamaraye poti adde mama:lol:
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    එච්චර අමාරු නෑ ඹ්‍යි සිල්ම් ‍cort ekak genath poti henden 2k edapan. 120 weli colen kapapan. filer kote ekak edapan. poti watin loku pech wahapan. filer cort ekkak edadala. paint karapan. videos youtube etha, hoyala balapan. mage kamaraye poti adde mama:lol:

    supiri bng ela neeeeee:):):):)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    එච්චර අමාරු නෑ ඹ්‍යි සිල්ම් ‍cort ekak genath poti henden 2k edapan. 120 weli colen kapapan. filer kote ekak edapan. poti watin loku pech wahapan. filer cort ekkak edadala. paint karapan. videos youtube etha, hoyala balapan. mage kamaraye poti adde mama:lol:

    math kare mehema thama:P
     
    • Like
    Reactions: agrmrs

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මික්ස් නොකරන එකක් අරං අැද්ද නං ලේසියිනෙ :dull: :dull:
    මික්ස් කරන එක ඉතිං හරියට මික්ස් කරං ස්කේපරෙන් ඇදපං මට්ටං වෙන්න :dull: :dull:
    ඇදල වේලෙනකං ඉඳල වැලිකොලෙන් කපපං :dull: :dull:
    ආයෙ වෙන මොනවද කරන්න තියෙන්නෙ :dull: :dull:
    හැබැයි ඉතිං ඔහොම ඇද්දට ඇදපු පාරවල් හිටිනව බං කල්ල පුරුදු අයට වගේ අපිට ලස්සනට අදින්න බෑ :no: :no:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    හැබැයි ඉතිං ඔහොම ඇද්දට ඇදපු පාරවල් හිටිනව බං කල්ල පුරුදු අයට වගේ අපිට ලස්සනට අදින්න බෑ :no: :no:

    එතකොට එක අලුත් ඩිසයින් එකක් වෙනවා.
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මික්ස් නොකරන එකක් අරං අැද්ද නං ලේසියිනෙ :dull: :dull:
    මික්ස් කරන එක ඉතිං හරියට මික්ස් කරං ස්කේපරෙන් ඇදපං මට්ටං වෙන්න :dull: :dull:
    ඇදල වේලෙනකං ඉඳල වැලිකොලෙන් කපපං :dull: :dull:
    ආයෙ වෙන මොනවද කරන්න තියෙන්නෙ :dull: :dull:
    හැබැයි ඉතිං ඔහොම ඇද්දට ඇදපු පාරවල් හිටිනව බං කල්ල පුරුදු අයට වගේ අපිට ලස්සනට අදින්න බෑ :no: :no:

    ehema paarawal hitin nee karala balapan bas ta wada sodatha man kala:lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    පේන්ට් බාස් කෙනෙක් අල්ල ගනිං. පොටි අදින්න හැමෝටම බෑ. වර්ග අඩියකට රු:20 විතර...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බාසො ඔහොම්මමයී බං :dull:
    තනියම කරපන්. :)
    තනියම ගේම ගොඩ දාගන්න උබට ශක්තිය දයිර්යය ලැබේවා...!!! :):P
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    poti sellama karanna ba lekka hamotama oka mix kara gann ekath kaLAWAK EKATA TOOL EKAK ONA
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    පේන්ට් බාස් කෙනෙක් අල්ල ගනිං. පොටි අදින්න හැමෝටම බෑ. වර්ග අඩියකට රු:20 විතර...

    poti sellama karanna ba lekka hamotama oka mix kara gann ekath kaLAWAK EKATA TOOL EKAK ONA

    Umbalama dennama basla neda :lol:

    Mix karanna deyak nae mix larapu eka thiyenawa 6L ma 950 da koheda wenne.