බිත්ති වල පොටි හෙල්ප්
මචන් අපෙ ගෙදර පොඩි කාමර කෑල්ලක් තියෙන්වා...එකට බාසෙක්ට කතා කරම අපි කන්ස්ට්රක්ශන් අනම් මනම් කියා ලොකු ලයින් දානවා බන්...අනිත් වෙලාවට අහනවා මොකුත් වඩක් නෑදද කියාලා....මෙකයි සිද්දිය...මන් පොටි එක්ක් අරන් අවා...ඔක මික්ස් කරන තෑන ඉදන් සිද්දිය මට පොඩ්ඩක් කියලා දියන්කො,,,දන්න එකෙක් ඉන්නවානම්....ලොකු උදවුවක්....මච්න් මෙ නත්තල් සමයෙ...ස්දුදි......

