i hv never seen this phts .....This guy is really talented.
thanks for sharing this phts with us ..rep added...


ehenam oya adinnako...![]()
හ්ම්ම්..
මට බෑ ආයෙ තීන්ත ගාන්න මගෙ කාමරේ.
අම්ම කොහොමත් දන්නව මට පිස්සු කියල,
ආයෙ මොකටෑ ඔප්පු කරන්නෙ.. 
හ්ම්ම්..
මට බෑ ආයෙ තීන්ත ගාන්න මගෙ කාමරේ.
අම්ම කොහොමත් දන්නව මට පිස්සු කියල,
ආයෙ මොකටෑ ඔප්පු කරන්නෙ..
![]()


kamkana oppu karala pennuwama hodayne...හරිම ලස්සනයි...වගෙම පුදුම හැකියාවක් තියෙන කෙනෙක් ඇඳලා තියෙන්නෙ.
බෙදා ගත්තට ස්තුතියි!
rep denna barilu.


kamkana thanks 4 comment...
