බිදුනු බලාපොරොත්තුව..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බිදුනු බලාපොරොත්තුව..

    ඝන අදුරින් ලොවම වෙලී

    තරුද නිදන මැදියම් රැය...

    යකඩ තලන කම්මල මෙන්..

    අවදිව ඇත මගෙ හදවත...

    සීතල නොදැනෙන අළුයම...

    උනුසුම නොදැනෙන දහවල...

    කැළඹුනු සිතුවිලි මැව්වේ...

    වේදනාව පමණද මට....

    අළුත් පැතුම් ගොඩ ගහගෙන...

    හීන දකින්නට හිත හිත...

    අළුත් මගක් හොයං යද්දි...

    මං ඇහිරුවෙ ඇයි ඔබ මට... :(
     

    nethudx

    Member
    Oct 16, 2011
    62
    18
    0
    kandy
    තනිකම පාළුව ගොඩක් දැනෙනවා...:(
    ජීවිතය ගෙවන්නන් වාලේම දවසින් දවස ගෙවෙනවා...
    හැමදාකම අලුත් දවසක් ගෙවෙනවා...
    අපේ මතකයන් හැමදාමත් මතක් වෙනවා...
    මේ ගෙවන හැම තත්පරයක්ම ඒත් අපෙ අතීතයට යන්න බෑ...
    ... ඒත් යන්න තියෙන වර්තමානයට...
    මම යන්නේ කොහොමද...
    මගේ හිස් ජීවිතෙත් අරන්ද මම...
    යන්නම යන්වා මේ සෑමදේකින්ම..
    ජීවිතයෙන් මට සැනසීම එපා
    සතුට එපා සැනසුම එපා
    මගේ ආදරය මගේ තනිරකි හැමදාම:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිකම පාළුව ගොඩක් දැනෙනවා...:(
    ජීවිතය ගෙවන්නන් වාලේම දවසින් දවස ගෙවෙනවා...
    හැමදාකම අලුත් දවසක් ගෙවෙනවා...
    අපේ මතකයන් හැමදාමත් මතක් වෙනවා...
    මේ ගෙවන හැම තත්පරයක්ම ඒත් අපෙ අතීතයට යන්න බෑ...
    ... ඒත් යන්න තියෙන වර්තමානයට...
    මම යන්නේ කොහොමද...
    මගේ හිස් ජීවිතෙත් අරන්ද මම...
    යන්නම යන්වා මේ සෑමදේකින්ම..
    ජීවිතයෙන් මට සැනසීම එපා
    සතුට එපා සැනසුම එපා
    මගේ ආදරය මගේ තනිරකි හැමදාම:(

    2.gif