බිදුනු බලාපොරොත්තුව..
ඝන අදුරින් ලොවම වෙලී
තරුද නිදන මැදියම් රැය...
යකඩ තලන කම්මල මෙන්..
අවදිව ඇත මගෙ හදවත...
සීතල නොදැනෙන අළුයම...
උනුසුම නොදැනෙන දහවල...
කැළඹුනු සිතුවිලි මැව්වේ...
වේදනාව පමණද මට....
අළුත් පැතුම් ගොඩ ගහගෙන...
හීන දකින්නට හිත හිත...
අළුත් මගක් හොයං යද්දි...
මං ඇහිරුවෙ ඇයි ඔබ මට...
තරුද නිදන මැදියම් රැය...
යකඩ තලන කම්මල මෙන්..
අවදිව ඇත මගෙ හදවත...
සීතල නොදැනෙන අළුයම...
උනුසුම නොදැනෙන දහවල...
කැළඹුනු සිතුවිලි මැව්වේ...
වේදනාව පමණද මට....
අළුත් පැතුම් ගොඩ ගහගෙන...
හීන දකින්නට හිත හිත...
අළුත් මගක් හොයං යද්දි...
මං ඇහිරුවෙ ඇයි ඔබ මට...






