බිදෙන රළ මත....

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
බිදෙන රළ මත
සිතක දුක් හඩ
නොකඩවා හද
පරනා
නුබ නොදුටු මේ පුංචි බංකුව
මතක නැති ලෙස සිනාසුනා
එදා මෙන් නොව මුහුදු රල මත
සිහින හැගුමන් බිදි වීසිරිලා.
මුහුදු සුළගට කියමි ලබැදිව
නොමවෙයන් රළු අන් අය කරා.
@ beach
 

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
සිහිනයක ඇරබුමද මේ.
හද තුටින නෙතු සගල
දැක මසිත ලොබ සිතුනි.....
සිත පැතුව ඒ කුසුම
පෙති සරසි සුවදදෙති ......
හද අරණ විකසිතව
සිහිනයක මග සොයති.,.,,
කීම මෙලෙස ලබා ගන්නද
මගේ සිතත් කල්මරති .....
 

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
බලා සිනසෙන සිතේ සෑනසෙන.. රුවට නොම ලොබ හදට ලන්වුන.. සොදුරු අරනක පෑව සදවත,..
පයපන් හෙට එලිය අරගන.
අමාවක සද එපා එන්නට. .....
තරු කුමරියන් හඩයි හෙට දින....
සිතක් පොපියන සිනහ කෑන්දන. කුමරියයි නුබ මගෙ සිතේ රජයන....
 

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
මිහිරි උදයක සිසිල් මදනල මගෙ ගත සිත දෑවටිලා....... කියා සිනසේ තවත් දවසක පෑතුම් පිරි හද පුබුදනා........
සිතත් තුටු වේ අනාගතයක පෑතුම් පොදි බෑද නෑගිටිනා.....
නමුත් මගෙ සිත හඩයි තවමත් මටත් නොදනිම ඈ සිහිවෙලා..........

ගෙවුනු මතකයේ ඇදී පවතින රුදුරු සෙවනැලි සිහිවෙලා...................කුමට හඩනුද පලක් නෑ තව ඇගේ මතකය දුරගියා....................
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේක මම ලියපු එකක්නන් නෙමෙයි...කාලෙකට කලින් කියවපු එකක්...කොච්චර හිතට වැදුනද කියනවනන් තාමත් අකුරක් නෑර මතකයි...


ඔබ සයුර...
මම වෙරළ....
නොවේවා කිසිදාක...
මොහොතකට හෝ වෙන්ව....
යනු බලා ඉමි කෙලෙස...
කොතැන හෝ වරදකින්....
ඔබ සයුර වූ දාට...
මම එමත රළ නගමි...
ලඟ ඉඳන් හැමදාම...
ආදරය සයුර සේ...
ගැඹුරින් දකින්නට...
උත්සාහ දරනුයේ ඔබ මනෙත ගැටුනු දා සිටය...
ලියා ගන්න බැරි කවියක්....
කියාගන්න බැරි කවියක්...
සංසාරේ එකම පැතුම ඔබේ ආදරේ....
 

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
මලානික හිරු ගිලි යන සවස දුර ඈත ...
සයුරු තෙර හද හඩයි ඔබ නැතුව පෙර ලෙසම...
වෙරළ තැබූ පිය සටහන මැකී ඇත රළ අතර .....
ජීවිතය අරුමයක් මම තනිව ඔබ නැතුව...
මම වෙරළ ඔබ සයුර එක් නොවේ කිසිදිනක .......


මේක මම ලියපු එකක්නන් නෙමෙයි...කාලෙකට කලින් කියවපු එකක්...කොච්චර හිතට වැදුනද කියනවනන් තාමත් අකුරක් නෑර මතකයි...


ඔබ සයුර...
මම වෙරළ....
නොවේවා කිසිදාක...
මොහොතකට හෝ වෙන්ව....
යනු බලා ඉමි කෙලෙස...
කොතැන හෝ වරදකින්....
ඔබ සයුර වූ දාට...
මම එමත රළ නගමි...
ලඟ ඉඳන් හැමදාම...
ආදරය සයුර සේ...
ගැඹුරින් දකින්නට...
උත්සාහ දරනුයේ ඔබ මනෙත ගැටුනු දා සිටය...
ලියා ගන්න බැරි කවියක්....
කියාගන්න බැරි කවියක්...
සංසාරේ එකම පැතුම ඔබේ ආදරේ....
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මලානික හිරු ගිලි යන සවස දුර ඈත ...
සයුරු තෙර හද හඩයි ඔබ නැතුව පෙර ලෙසම...
වෙරළ තැබූ පිය සටහන මැකී ඇත රළ අතර .....
ජීවිතය අරුමයක් මම තනිව ඔබ නැතුව...
මම වෙරළ ඔබ සයුර එක් නොවේ කිසිදිනක .......

හරිම ලස්සනයි...ඇත්තමයි...:love:
 

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
අවර ගිර නෑගෙන සද කිමද මෙ මලනික....
පිපි විකසිත මල්පොකුරු කිමද මෙ නිද වෑටි....
සිතින් ලද අදරය සෑගව යනු ලොබ කිමද ...........
ඉතින් අසිරි මල් රෑගෙන ඔබ එන්න පෙර ලෙසම නිවන්නට මගෙ දුක.........
සිතින් පිදු ආදරය?

my friend said
අවරගිර නැගෙන සද පින්බරය හැමදාම...............විකසිතවු මල් පොකුරු සුවද දෙති හැමදාම.................... අතැර ගිය ආදරය ගැන සිතනු කුමකටද...................... මිතුර ඔබ දුටුවෙ අද එක දසුනේ පැත්තක්ය
 

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
සුමුදු අතගිලි අතර පැටලුන..
නිබද මදහස සිතේ රජවුන..
පාළු හඩ දුර සිතේ හිනැහුණ.
සිහින කුමරිය නුබයි සොදුරිය..
අදර මල් ගොමු අතර පිය නගන තරු කුමාරි
හද අරණ මත වැතිර
පියබපන් දුර ඈත ......
 

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
මිහිරි සිහින සිත ඉපිලෙන
අදුර සදින් ළොව එළිවෙන
ලද පහසින් සිත ඉපිලෙන
මසිත පැතුම අද පිබිදෙන
සිතක පතන සිහින කැල්ම
සිහින සිතක පුංචි බැල්ම
සොදුරු කවක මිහිරි වදන
නුබම නොවේද මගේම සොදුර