බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    මම නම් හිතන්නේ පකියෝ බින් ලාඩනව ආරක්ෂා කරා
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    jpgImage
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    BL wa marranna kalin man wa arest karala...passe wam ahatai,oluwatai wedi thibba kiyala BL ge duwa pakis army ekata kiwwalu.
    eka channel 4 eke kiwwalu.
    බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනිය අනාවරණය කරයි
    බින්ලාඩන් මරා දැමුවේ
    අත්අඩංගුවට ගත් පසු!

    අල්කයිඩා නායක බින්ලාඩන්ව මරාදමා ඇත්තේ ඇමරිකානු සීල් බළකාය විසින් ඔහු
    අත්අඩංගුවට ගැනීමෙන් පසුව යෑයි බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනිය විසින්
    ඊයේ (4 දා) අනාවරණය කර ඇත.
    මේ බව හෙළිකර ඇත්තේ බින්ලාඩන් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදී එහි සිටි ඔහුගේ
    12 හැවිරිදි දියණියක්‌ විසිනි.
    මෙම තොරතුරු පකිස්‌තාන් නිලධාරීන් විසින් හෙළිකර ඇත.මේ අතර සීල් භටයන්
    විසින් බින්ලාඩන්ගේ වම් ඇසට හා හිසට වෙඩි තබා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය
    පවසයි.
    අල්කයිඩා නායකයා සමග සිටි තවත් පස්‌දෙනෙකු මරා දමා ඇති අතර ඉන් දෙදෙනෙක්‌
    ඔහුගේ බිරියක්‌ හා පුත්‍රයෙක්‌ වේ.
    සීල් භටයන් බින්ලාඩන්ගේ සුවිසල් මැදුරට කඩාවදින අවස්‌ථාවේ ඔහු නිරායුදව
    සිටි බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක ඡේ. කාර්ති විසින්ද පිළිගෙන ඇත.
    බින්ලාඩන් ඇතුළු පස්‌ දෙනෙකු මරාදැමීමෙන් පසු මැඳුරේ සිටි හයදෙනෙකු ගෙන
    යැමට ඇමරිකානු භට කණ්‌ඩායම දැරූ උත්සාහය ව්‍යර්ථවී ඇත්තේ ප්‍රවාහන
    හෙළිකොප්ටරයක ඇතිවූ දෝෂයක්‌ නිසා යෑයි වාර්තා වේ.
    who knows the truth???????