බිඳුනු හදකින්......

hasithazone

Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    කැඩුනොත් සිතක් බැහැ යලි හදවා ගන්න
    මතකය සිතින් බැහැ අමතක කරලන්න
    එනමුත් දිවියෙ හැමදාටම තනිවන්න
    නොසිතා හොයාපන් වෙනකෙක් සැනසෙන්න
     
    • Like
    Reactions: sudu pusa