බිඳ වැටෙන ඩොලර් සංචිතය - මැයි මාසයේ තවත් අඩුවෙයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…

    June 7, 2025 at 1:20 pm | lanka C news
    මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…

    2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.

    මෙය 2025 අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 6,327ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී පහළ යාමකි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    වාහන ගේනවනෙ ඉතින්. අඩුවෙනව තමයි. 1 B ම වාහන ගෙනාවොත් 5.4 වලට වගේ යන්න ඕන
    පචයද කිව්වේ ? :lol: 🤌
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    වාහන ගේනවනෙ ඉතින්. අඩුවෙනව තමයි. 1 B ම වාහන ගෙනාවොත් 5.4 වලට වගේ යන්න ඕන
    :lol: 🤭

    kohoma unath december weddi 7 k wenna oni IMF target eka
     
    • Like
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    DateTarget Reserves (USD Billion)Actual Reserves (USD Billion)Status
    December 20233.8~4.4Achieved
    December 20245.66.1Surpassed
    December 20257.06.065 (as of Jan 2025)In Progress (Shortfall)
    December 202815.1 (National Goal)N/AFuture Target
    Notes:
    • The December 2023 and 2024 targets are IMF-set gross reserve targets under the EFF program.
    • The December 2025 target is based on statements from the Central Bank of Sri Lanka, with reserves as of January 2025 indicating a slight decline.
    • The December 2028 goal is a national target announced by President Anura Kumara Dissanayake, not an IMF requirement.
    • Specific quarterly targets for 2025 are not detailed in the available data. Further IMF reviews may provide additional targets or updates.
    මට මේකෙ දැනට ප්‍රශ්නයක් පේන්නේ නෑ 🥱
     
    Thanks Ranil