බිඳ වැටෙන ඩොලර් සංචිතය - මැයි මාසයේ තවත් අඩුවෙයි

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,695
    5,241
    113
    ඕක අවුලක් නෑනේ බං. වාහන ගේන්න දුන්නේ 1B දීලා තමා
     
    • Wow
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    බැසිල් තමයි නන්දලාල්ව ගෙනාවෙ. බැසිල් තමයි IMF ගියේ.

    රනිල් මොනවද කරේ?
    බැසිල් කරපු හැටි අපි දැක්කා :lol:

    ඕක අවුලක් නෑනේ බං. වාහන ගේන්න දුන්නේ 1B දීලා තමා
    ආනයන වලට සංචිත වලින් දෙන්නේ නැහැ
    ------ Post added on Jun 7, 2025 at 2:46 PM
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…

    June 7, 2025 at 1:20 pm | lanka C news
    මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…

    2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.

    මෙය 2025 අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 6,327ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී පහළ යාමකි.
    @2osama muge amma innawa ekiwa damawala Doller hoyamu, siya hadapu car factory muge ammage redda asse thiyenne eka eliyata dala hoyanna puluwan

    බැසිල් තමයි නන්දලාල්ව ගෙනාවෙ. බැසිල් තමයි IMF ගියේ.

    රනිල් මොනවද කරේ?
    nodakain kala kanni wesige putha un me rata karapu dewal nisa thama pako mehema une me ratata
    ------ Post added on Jun 7, 2025 at 2:49 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මම දෙන උත්තරේ බලලද රනිල් කරේ මොනවද කියල කල්පනා කරන්නෙ ?
    නෑ... උබ කියන විදියට බැසිල් නේ හොඳටම කරලා තියෙන්නේ :lol:
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    බැසිල් තමයි නන්දලාල්ව ගෙනාවෙ. බැසිල් තමයි IMF ගියේ.

    රනිල් මොනවද කරේ?
    තූ නොදකින් බයි මුසලයා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වාහන ගේනවනෙ ඉතින්. අඩුවෙනව තමයි. 1 B ම වාහන ගෙනාවොත් 5.4 වලට වගේ යන්න ඕන
    වාහන ගෙන්න විදෙස් සංචිත දෙන්න මහා බැංකු අධිපති බාප්පද?

    DateTarget Reserves (USD Billion)Actual Reserves (USD Billion)Status
    December 20233.8~4.4Achieved
    December 20245.66.1Surpassed
    December 20257.06.065 (as of Jan 2025)In Progress (Shortfall)
    December 202815.1 (National Goal)N/AFuture Target
    Notes:
    • The December 2023 and 2024 targets are IMF-set gross reserve targets under the EFF program.
    • The December 2025 target is based on statements from the Central Bank of Sri Lanka, with reserves as of January 2025 indicating a slight decline.
    • The December 2028 goal is a national target announced by President Anura Kumara Dissanayake, not an IMF requirement.
    • Specific quarterly targets for 2025 are not detailed in the available data. Further IMF reviews may provide additional targets or updates.
    මට මේකෙ දැනට ප්‍රශ්නයක් පේන්නේ නෑ 🥱
    කරන කරන එකේ අවුලක් පේන්නේ නැත්නම් උබ ජේප්පෙක්...
    ------ Post added on Jun 7, 2025 at 4:10 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    USD ගේන එක එපා කෙරුවෙ TIN ගැනිල්ලකට, 10% withholding ගැහිල්ල, ඉතිං මිනිස්සු තීරණය කරා වෙන රටක account වලම තියන එක හොඳයි විහින් කෙලවගන්නෙ නැතුව කියල, කවුද මෙහෙම උපදෙස් දෙන්නෙ ආණ්ඩුවට? USD එවන එක එපා කෙරුවම මිනිස්සු එවයිද? LKR වලින් පඩි ගන්න උන් USD ලැබීම නතර කරවන්න මේ වගේ මෝඩ අදහස් දෙන්නෙ ඇයි මෙහෙම? උන්ට ඉරිසියාවද?
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93

    504676380_1254916013311453_5211502292987001905_n.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    USD ගේන එක එපා කෙරුවෙ TIN ගැනිල්ලකට, 10% withholding ගැහිල්ල, ඉතිං මිනිස්සු තීරණය කරා වෙන රටක account වලම තියන එක හොඳයි විහින් කෙලවගන්නෙ නැතුව කියල, කවුද මෙහෙම උපදෙස් දෙන්නෙ ආණ්ඩුවට? USD එවන එක එපා කෙරුවම මිනිස්සු එවයිද? LKR වලින් පඩි ගන්න උන් USD ලැබීම නතර කරවන්න මේ වගේ මෝඩ අදහස් දෙන්නෙ ඇයි මෙහෙම? උන්ට ඉරිසියාවද?
    උබ දැන් හොයපු ඩොලර් වලට tax ගෙව්වද? පළවෙනි කාර්තුවේ කීයක් ගෙව්වාද?