බිඳ වැටෙන ඩොලර් සංචිතය - මැයි මාසයේ තවත් අඩුවෙයි

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    උබ දැන් හොයපු ඩොලර් වලට tax ගෙව්වද? පළවෙනි කාර්තුවේ කීයක් ගෙව්වාද?

    ඉන්කම් එකට ටැක්ස් ගෙවන්නෙ මොකඩ්ටද කියල මට පැහැදිලි කරල දියන්?

    ඉතිරි ගානෙන් ගන්න බඩුත් ටැක්ස් කරල තියෙන්නෙ මොකද කියල මට පැහැදිලි කරල දියන්?

    එ ඔක්කොම කරල කීයක් හරි බැන්කුවෙ දාල එකට දෙන පොලිය ටැක්ස් කරන්නෙ මොකටද කියල මට පැහැදිලි කරල දියන්?

    මෙ ඔක්කොමත් ටැක්ස් කර කරල එත් මුලු රටම ( ලොකෙ බොහො රටවල් ) බන්කොලොත් වෙලා තියෙන්නෙ ඇයි කියල මට පැහදිලි කරල දියන්!
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ගහන්න හොද නෑ බං ටැක්ස්... forces, පොලිසිය එහෙමත් වහල දාන්න ඕන... පාරවල් එහෙම හදන්න හොදම නෑ... පාර්ලිමෙන්තු, ප්‍රාදේශීය සභා එහෙමත් වහල දාමු...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ටැක්ස් ගහන්න ඕන දුප්පත් එවුන්ට. එතකොට තමයි උන්ට උනන්දුවක් ඇතිවෙන්නෙ වැඩ කරන්න.

    සල්ලි හම්බකරන එවුන්ට බදු ගැහුවම උන් හම්බ කරලා වැඩක් නෑ අර දුප්පත් එව්වොන්ට නිකම් බෙදල දෙනවා කියල discourage වෙනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ටැක්ස් ගහන්න ඕන දුප්පත් එවුන්ට. එතකොට තමයි උන්ට උනන්දුවක් ඇතිවෙන්නෙ වැඩ කරන්න.

    සල්ලි හම්බකරන එවුන්ට බදු ගැහුවම උන් හම්බ කරලා වැඩක් නෑ අර දුප්පත් එව්වොන්ට නිකම් බෙදල දෙනවා කියල discourage වෙනවා.
    දුප්පත් උන්ට හරි පොහොසත් උන්ට හරි දෙකෙන් මොකෙක්ට උනත් ටැක්ස් කරන්න ඕන... මේකේ උන් අහනවා නේ ටැක්ස් ගහන්න ඕන ඇයි කියලා...

    මම හිතන්නේ රුපියලක් හරි හම්බ කරන හැම එකාම කීයක් හරි බදු ගෙවන්න ඕන... කොහොම උනත් මේ තියන ආර්තික ක්‍රමය sustainable වෙන්න වැඩි ආදායම් තියන එකාට වැඩි rate එකක් සහ ආදායම් අඩු එකාට අඩු rate එකක් ගහන එක... එහෙම නැතිව මේ ක්‍රමය සාර්තක කරපු රටක් කියන්න පුලුවන්ද (dubai වගේ special case ඇර, ඒවා ගැන වෙනම කතා කරන්න පුලුවන් ඕන නම්)...
     
    • Haha
    Reactions: nppcheguevara

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුප්පත් උන්ට හරි පොහොසත් උන්ට හරි දෙකෙන් මොකෙක්ට උනත් ටැක්ස් කරන්න ඕන... මේකේ උන් අහනවා නේ ටැක්ස් ගහන්න ඕන ඇයි කියලා...

    මම හිතන්නේ රුපියලක් හරි හම්බ කරන හැම එකාම කීයක් හරි බදු ගෙවන්න ඕන... කොහොම උනත් මේ තියන ආර්තික ක්‍රමය sustainable වෙන්න වැඩි ආදායම් තියන එකාට වැඩි rate එකක් සහ ආදායම් අඩු එකාට අඩු rate එකක් ගහන එක... එහෙම නැතිව මේ ක්‍රමය සාර්තක කරපු රටක් කියන්න පුලුවන්ද (dubai වගේ special case ඇර, ඒවා ගැන වෙනම කතා කරන්න පුලුවන් ඕන නම්)...
    ටැක්ස් ඕන පෙන්ෂන්කාරයින්ට පෙන්ෂන් දෙන්න. මට හිතෙන්නෙ මේ වෙනකොට පෙන්ෂන්කාරයෝ වැඩියි active රාජ්‍ය සේවකයන්ට වඩා. ඒ මදිවට එන්න එන්නම රාජ්‍ය සේවය විශාල කරනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ටැක්ස් ඕන පෙන්ෂන්කාරයින්ට පෙන්ෂන් දෙන්න. මට හිතෙන්නෙ මේ වෙනකොට පෙන්ෂන්කාරයෝ වැඩියි active රාජ්‍ය සේවකයන්ට වඩා. ඒ මදිවට එන්න එන්නම රාජ්‍ය සේවය විශාල කරනවා.
    අනිත් පොදු වැඩ ටිකට වියදම් කරන්නෙත් ටැක්ස් තමයි... ඒවා හරියට වියදම් කරනවද, නාස්ති කරනවද කියන එක වෙනම කතාවක්... ඒ උනාට එහෙම කියලා බදු නැති කරන්න බෑ නේ...

    මමත් බදු ගෙවන්න කැමති නෑ... වෙන මුකුත් හින්දා නෙවෙයි මගේ ආදායමෙන් කොටසක් දෙන්න මම කැමති නෑ... හැබැයි ඒකෙන් කියන්නේ නෑ රට මගෙන් බදු ගන්න එක වැරදියි කියලා...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    දුප්පත් උන්ට හරි පොහොසත් උන්ට හරි දෙකෙන් මොකෙක්ට උනත් ටැක්ස් කරන්න ඕන... මේකේ උන් අහනවා නේ ටැක්ස් ගහන්න ඕන ඇයි කියලා...

    මම හිතන්නේ රුපියලක් හරි හම්බ කරන හැම එකාම කීයක් හරි බදු ගෙවන්න ඕන... කොහොම උනත් මේ තියන ආර්තික ක්‍රමය sustainable වෙන්න වැඩි ආදායම් තියන එකාට වැඩි rate එකක් සහ ආදායම් අඩු එකාට අඩු rate එකක් ගහන එක... එහෙම නැතිව මේ ක්‍රමය සාර්තක කරපු රටක් කියන්න පුලුවන්ද (dubai වගේ special case ඇර, ඒවා ගැන වෙනම කතා කරන්න පුලුවන් ඕන නම්)...
    ඊට නරකද පොඩි ටැක්ස් එකක් ගහල. අදාල රජයෙ සෙවාවන් ලබාගන්න වෙලාවට එ එ දෙට ගෙවීම් කරන්න කිව්වා නම්! නඩුවක් ෆයිල් කරන්න ගෙවන්න ඔන! පොලීසියට පැමිනිල්ලක් දාන්න ගෙවන්න ඔන! ඉගෙන ගන්න - ගෙවන්න ඔන! පාරෙ පයින් යන්නත් අවුරුද්දට ගානක් ග්‍රාමසෙවක හරහා ආන්ඩුවට ගෙවන්න ඔන! එහෙම!

    දැන් බන්කොලොත් වෙච්ච රජයෙ හුච්චක්කු නඩත්තු කරන්න මිනිස්සු බදු ගෙවන්න ඔන- මොන ලබ්බක්ද - මිනිස්සු කීවාද එවා බන්කොලොත් කරන්න කියල - නැ නෙ!

    උබ වගෙ වහල් මනසක් තියෙන ඉන්නකම් ආන්ඩුව පුක පැලෙන්න බදු ගහන්වා! මුලු ආදායමම ටැක්ස් කරත් ආන්ඩුව දුවාගන්න මුදල් මදි වෙන දවසක් එනවා!

    අනිත් පොදු වැඩ ටිකට වියදම් කරන්නෙත් ටැක්ස් තමයි... ඒවා හරියට වියදම් කරනවද, නාස්ති කරනවද කියන එක වෙනම කතාවක්... ඒ උනාට එහෙම කියලා බදු නැති කරන්න බෑ නේ...

    මමත් බදු ගෙවන්න කැමති නෑ... වෙන මුකුත් හින්දා නෙවෙයි මගේ ආදායමෙන් කොටසක් දෙන්න මම කැමති නෑ... හැබැයි ඒකෙන් කියන්නේ නෑ රට මගෙන් බදු ගන්න එක වැරදියි කියලා...
    අපි ගෙවීම් කරන් ආයතන නඩත්තු කරන්න බදු මුදල් බාවිතා කරන එක හොදටම වැරදි!
    ------ Post added on Jun 7, 2025 at 5:59 PM
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඊට නරකද පොඩි ටැක්ස් එකක් ගහල. අදාල රජයෙ සෙවාවන් ලබාගන්න වෙලාවට එ එ දෙට ගෙවීම් කරන්න කිව්වා නම්! නඩුවක් ෆයිල් කරන්න ගෙවන්න ඔන! පොලීසියට පැමිනිල්ලක් දාන්න ගෙවන්න ඔන! ඉගෙන ගන්න - ගෙවන්න ඔන! පාරෙ පයින් යන්නත් අවුරුද්දට ගානක් ග්‍රාමසෙවක හරහා ආන්ඩුවට ගෙවන්න ඔන! එහෙම!

    දැන් බන්කොලොත් වෙච්ච රජයෙ හුච්චක්කු නඩත්තු කරන්න මිනිස්සු බදු ගෙවන්න ඔන- මොන ලබ්බක්ද - මිනිස්සු කීවාද එවා බන්කොලොත් කරන්න කියල - නැ නෙ!

    උබ වගෙ වහල් මනසක් තියෙන ඉන්නකම් ආන්ඩුව පුක පැලෙන්න බදු ගහන්වා! මුලු ආදායමම ටැක්ස් කරත් ආන්ඩුව දුවාගන්න මුදල් මදි වෙන දවසක් එනවා!
    නෑ නෑ හොදයි... උබට පුලුවන් ඉතින් එහෙම රටක් හදා ගන්න...

    ඔහොම කරපු රටක් මම නම් දන්නෙ නෑ... ඔය කියන පොඩි ටැක්ස් එක % විදිහට කීයද?? ඊට ලග බදු % තියන රටවල් මොනාද?? ඒ වගේ රාජ්‍ය ආදායම GDP එකෙන් % වශයෙන් කීයද?

    ලොකුවට තර්ක නොකර පාරේ යන එක ගමුකො... දැන් උබ ඔය කියන විදිහට ග්‍රාමසේවකට ගෙවන්නේ බදු නෙවෙයිද පාරේ යන්න?

    මිනිස්සු රජයේ හුච්ක්කු බන්කලොත් කරන්න කියලා කිව්වේ නැති උනාට මිනිස්සු ඒවා හදපු අයට, කරගෙන ගිය අයට, බංකලොත් කරපු අයට චන්දේ දීලා ඒවා කරන්න බලය දුන්නා... ඒ මෝඩකම් වල පවු තමයි දැන් ගෙවන්නේ... ඒකට ඉතින් නහයෙන් අඩලා හරි යන්නේ නෑ... චන්දෙ දෙද්දි හිතන්න දේවල්...
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • Make It Rain Money GIF
     
    හැම රටම වගෙ ෆෙල් - ලොකෙ බදු සිස්ටම් එකම ෆෙල්. ලොකෙ මිනිස්සු කතා වෙන එවා ගැන හොයල බලපම්!

    ලොකෙ මනි සිස්ටම් එකම ෆෙල් - එත් එක රිප්ලෙස් කරගන්න එකක් නැ! එක නිසා එකම දුවනවා!

    ජපානෙ ඩෙඩ් - ජර්මනිය ඩෙඩ් - එන්ගලන්තෙ - ඇමරිකාව - ෆන්සෙ ඔකොම ෆෙල්.
    මිනිස්සුන්ට බදු දරාගන්න බැරිවා දාල යනවා- වියදම වැඩි නිසා ලමයි හදන්නෙ නැ!
    අනාගතෙ බදු ගහන්න මිනිස්සු නැ!
    එහෙම උනාම පෙන්ශන් ෆන්ඩ් - අර්තසාදක ස්කීම් ගෙනියන්න විදියක් නැ! ගෙයක් ගන්න බැ මිල වැඩි -
    දුපතෙන් එහා නිව්ස් බලපම්!
    ආන්න අද චිනෙ යුවාන් ට්‍රිලියනක් පින්ට් කරා! බදු ආදයම මදි!

    එලකිරීය තිබ්බොත් - මම පන පිටින් ඉදියොත් 2032-2035දි මම මෙක ආයෙ උඩට ගන්නම්! එදාට ඩොලර් එකක් 800යි. පාන් ගෙඩියක් 300යි. හාල් කිලො එකක් 800යි. එත් අවම වැටුම 105000යි!
     
    ලෝකේ ඔක්කොම ෆේල්... මම කියන විදිහට තමයි මේක ගොඩ යන්නෙ කියලා කිව්වට වැඩක් නෑ... ඔහොම කියන ඒවට කියන්නේ fictions කියලා... මේ තියන ක්‍රමේ ඇතුලේ තමන්ගේ වැඩේ කරගන්න ක්‍රමේ හොයාගන්න රටවල මිනිස්සු සැපට ඉදලා මැරිලා යනවා... ඒ ක්‍රමේ ඇතුලේ අසාර්තක උන මිනිස්සු දුක් විදලා මැරිලා යනවා... ඔය දැන් අසාර්ත්කයි කියන රටවල අවුරුදු 70ක් 100ක් අතර හිටපු මිනිස්සු සැපට හිටියා... උන් හරි වෙලාව්ට ඊලගට කරන්න ඕන දේ නොකල හින්දා දැන් සහ ඉස්සරහට ඉන්න උන්ට අවුල්... උන් වරද්දා ගද්දි උඩ බලන් නොයිද හරියට ගේම එක ගහපු වෙන රටවල් ටිකක් ඉස්සරහට සැපට ඉන්න නියමිතයි...

    සෝවියට් රුසියාව අසාර්තක වෙලා ඒ රටේ මිනිස්සු දුක් වින්දේ ඒ හින්දා... සමාජවාදී කියන චීනේ සාර්තක වෙලා දැන් ඒ රටේ මිනිස්සු ටික ටික සැප විදින්නේ උන් තියන ක්‍රමේ ඇතුලේ හරියට ගේම් එක ගහපු හින්දා...

    අනිත් රටවල් උනත් එහෙමයි... ඇමරිකාව වගේ රටක් නොවී මේ ක්‍රමය වෙනස් කරන්න දගලන එකම මෝඩ කමක්... නිකන් බොරුවට දගලලා මැරිලා යන්න වෙන්නේ...

    සල්ලි ප්‍රින්ට් කරන එක, exchange rate eka, inflation eka වගේ දේවල් තනියම අරගෙන ඒවගේ හොද නරක කියන්න බෑ බං... ඒවා ඊට වඩා සන්කීර්නයි...

    උබ හිතන්නේ චීනෙට යුවාන් ප්‍රින්ට් (බැදුම්කර නිකුත්) නොකර ඕක ගොඩ දාන්න බෑ කියලද? උන්ගේ වෙලද අතිරික්තයක් තියෙන්නේ, ඕනේ නම් බදු වැඩි කරන්න පුලුවන්... චීනෙට ඇමෙරිකාවේ භාන්ඩාගාර බිල්පත් තියනව ඩොලර් බිලියන 750ක, ඔන නම් ඒවගෙන් ඔය ගාන හොයා ගන්න තිබ්බා... අනික උන්ගෙ current account එක surplus එකක දුවන්නේ, උන්ට තමන්ගේ වැඩ කරගන්න සල්ලි ණයට ගන්න ඕන නෑ...

    උන් ඕක කරන්න හේතු කීපයක් වෙන්න පුලුවන්... උන්ගේ construction bubble එක නැති වෙලා economy slow වේගෙන එන්නේ... ඒකට බූස්ට් එකක් දෙන්න වෙන්න පුලුවන්... අනික උන්ගේ යුවාන් එක දුර්වල වෙලා තියන එක උන්ට වාසිය් මේ වෙලාවේ... චීන බඩු ගන්න එක ලාබ වෙනවා අනිත් රටවල් වලට... tariff වල effect එක අඩු කරගන්න පුලුවන් ඒකෙන්...

    අනික තමයි exchange rate එක හොදයි කියන එකෙන් කියවෙන්නේ නෑ ඒ රටේ අර්තිකය හොදයි කියලා... ඕන නම් දකුනු කොරියාවේ, ජපානේ exchange rate එක බලන්න... උන් නිශ්පාදනය කරලා අපනයනය කරන හින්දා උන්ගේ rate එක අඩු ගානක තියන එක උන්ට වාසිය්... අපිට ඕකේ අනිත් පැත්ත... අපි හරි හමන් නිශ්පාදනයක් නොකර trade deficit එකක් අරන් යන හින්දා තමයි ඩොලරයේ ගාන අඩුවෙන් තියාගන්න ඕන වෙලා තියෙන්නේ...

    උද්දමනයත් එහෙමයි... ධන උද්දමනයක් තියෙන්න ඕන ආර්තික වර්දනයට... ආර්තික වර්දනයක් නැතිව උද්දමනය එන එක තමයි නරක... අපි ලොකු අර්තික වර්දනයක් ගන්නවා නම් 6%ක් 7%ක වගේ 2032 වෙද්දි බඩු වල ඔය කියන ගනන්ම නොවුනට ගාන වැඩි වෙනව තමයි... දැන් අවම වැටුප රු 27,000 යි, පාන් එකක් 130යි... මුලු පඩියෙන්ම පාන් ගත්තොත් පාන් ගෙඩි 27000/130 = 207 ක් ගන්න පුලුවන්... 2032 දි ඔයා කියන ගානට ආවොත් මුලු පඩියෙන් පාන් ගෙඩි 105000/300 = 350 ක් ගන්න පුලුවන්... එහෙම උනොත් මේ තියනවට වඩා මිනිස්සුන්ට ජීවිතේ ලේසිය්...
     
    • Like
    Reactions: nppcheguevara