බිබිල රෝහලට වියත්මග දුන් සුපිරි විසඳුම

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    පඩිපෙලේ යද්දී මිනිස්සුන්ගේ ඇඟටත් හොඳයි. රෙස්පෙක්ට් ස :D

    QiEaB8v.jpg

    ;-) ;-)
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව බයිල, ඔයිට වඩා වියදම් කරනව සෞඛය වෙනුවෙන්, එක පාර කැඩුනම පොටෝ ගහල ආතල් ගත්තට වැඩක් වෙන්නෙ නැ ඕව ආයෙ හදනව ආතල් කුඩු වෙනව
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    මේකත් මේ කිරි කොපි ජෙප්පොන්ගේ ආතල් එකක්. කොහෙද ඉතින් ඕකුන් බුලත් විට කඩයක් වත් කරල තියෙන එකක්යැයි :yes: හීන මාන ජෙප්පෝ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බිබිල විතරක් නෙවේ..... මේ කොළඹ තියෙන කාසල් එකෙත් ලැපරස්කොපි කරන මැෂින් එක කැඩිලලු...... තව මොන කතාද.....!!
     
    • Like
    Reactions: Anatha sinhalu

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    දැන් අවුරුදු 2ක් වෙලත් මේක හදලා නැද්ද? හරිනම් පුතානෝ මේවයි හොයන්න ඕනේ. උගේ ආණ්ඩුව කලේ කෙල වෙච්චා තාමත් හරි ගස්සලා නැද්ද කියලා.
     
    • Like
    Reactions: S.GUNE

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    බිබිල විතරක් නෙවේ..... මේ කොළඹ තියෙන කාසල් එකෙත් ලැපරස්කොපි කරන මැෂින් එක කැඩිලලු...... තව මොන කතාද.....!!
    කවුද යකෝ ලැපරස්කොපි මැෂින් වලින් කරන එකා ? 😭
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    Excellent quote... Respect bro! @Pathfinder_A2Z
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    Excellent quote... Respect bro! @Pathfinder_A2Z

    වැඩ බැරි නාකි මයිනෙක් පත් කල ඒ කාලකන්නි මුසලකමේ පුරෝගාමීන් කියල බඩ කපාගෙන දවසක මැරෙන්න පුළුවන් එතුමන්ලාට
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වැඩ බැරි නාකි මයිනෙක් පත් කල ඒ කාලකන්නි මුසලකමේ පුරෝගාමීන් කියල බඩ කපාගෙන දවසක මැරෙන්න පුළුවන් එතුමන්ලාට

    Eka aththa.... Kalakanni awoth e gahe mulath kunu wela thamai iwara wenne.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    patients la adu karanne nathuwa.. wadi wena patients lata wadi wadiyen beds hadapu unne inne.

    නිකන් දීලත් PCR මැසින් ටික ගත්තේ නැති පොන්සි ආණ්ඩුවක් මේක. පත්තරවල යන්න ගත්තා විතරයි කුජිත වෙලා ඒකත් අරගත්තේ