බිමදාපු UFO කෑලි හොයා ගන්න බෑ - USA

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    පහුගිය දවස් වල හදුනා නොගත් පියාසර වස්තූන් 4කට ඇමරිකාව විසින් මිසයිල ගහලා බිම දැම්මා. හැබැයි ඒ හතරෙන් තාම එකයි චීන බැලුමක් කියලා නිශ්චිතවම හොයාගෙන තියෙන්නේ. අනිත් තුනම ආවේ කොහෙන්ද, හැදුවේ කවුද කියලා තාම හොයා ගන්න බැරි වෙලා. ඒවාගේ සුන්බුන් හොයාගන්න බෑ කියලා තමා පෙන්ටගනය කියන්නේ.



    පෙන්ටගනය ඊයේ එරට සෙනෙට් සභාවට මේ සිද්ධීන් පිලිබඳව classified briefing එකකදි දැනුවත් කළා. ඒකට සහභාගී වුණ Senator Kennedy කියපු කතාව තමයි මේ


    https://www.c-span.org/video/?c5057392/user-clip-sen-kennedy


    හිටපු ජනපති බැරැක් ඔබාමා මේ හඳුනා නොගත් වස්තූන් ගැන කියපු කතාව අහන්න.

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    brindis-xi-jinping.gif
     
    • Haha
    Reactions: Schrodinger Cat

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com
    Unidentified flying object (UFO) is not Aliens kiyala hithagena prashne diha un balanawa ette. So English meaning eka OK.

    Oka ithin ape un terum ganne weradiyatane. (Specially TV Channels)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පෙන්ටගනය කියන්නේ අර උඩින් කපුටෙක්වත් පියාඹන්න බෑ කියල අැමරිකන් සුද්ද පම්පෝරි ගහ ගහ ඉඳල බින් ලාඩන් තඩි ප්ලේන් ඵකකින් කෙලවලා දානකන් දන්නෙ නැති හුට්ටලම නේද..:lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පෙන්ටගනය කියන්නේ අර උඩින් කපුටෙක්වත් පියාඹන්න බෑ කියල අැමරිකන් සුද්ද පම්පෝරි ගහ ගහ ඉඳල බින් ලාඩන් තඩි ප්ලේන් ඵකකින් කෙලවලා දානකන් දන්නෙ නැති හුට්ටලම නේද..:lol:
    බින් ලාඩන් ඇමරිකාවට ගැහුවේ cia එකත් දැනුවත් ව පොන්ස් 😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    බින් ලාඩන් ඇමරිකාවට ගැහුවේ cia එකත් දැනුවත් ව පොන්ස් 😆
    උන්ටත් උනේ ගහයි කියල දැනගෙන හිටියට මෙච්චර ගහයි කියල හිතුවෙ නෑ වගේ සීන් එකක්ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    flight 93 වගේ වෙන්න ඇති.පොළොව ගිල ගත්තද කවුද දන්නේ. :lol: