:(:(:(:( මාත් ට්රයි එකක් දෙන්නම් මචෝ..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 28, 2014 #21 මාත් ට්රයි එකක් දෙන්නම් මචෝ..
P Prasanna619 Active member May 23, 2014 176 81 28 38 Elpitiya Nov 28, 2014 #22 ගොඩක් ස්ත්තුයි මගේ යාලුවෝ ඔක්කොටම මගේ හිත ශක්තිමත් කරනවට ...මට ගොඩක්ම ජිවිතේ අසරන කමක් දැනුනු වෙලාවක මන් මේ thread එක ලිව්වේ.
ගොඩක් ස්ත්තුයි මගේ යාලුවෝ ඔක්කොටම මගේ හිත ශක්තිමත් කරනවට ...මට ගොඩක්ම ජිවිතේ අසරන කමක් දැනුනු වෙලාවක මන් මේ thread එක ලිව්වේ.
urajdrlk Well-known member Jul 6, 2006 102,098 3,545 113 Inside Your Laptop ;) Nov 28, 2014 #25 හිත වට්ට ගන්න එපා..... ට්රයි කරපන් මචෝ තව.... උඹට ඩිග්රි එකත් තියෙන නිසා.... අනිවා ජොබක් සෙට් වෙයි..... ජයවේවා......
හිත වට්ට ගන්න එපා..... ට්රයි කරපන් මචෝ තව.... උඹට ඩිග්රි එකත් තියෙන නිසා.... අනිවා ජොබක් සෙට් වෙයි..... ජයවේවා......
rajith123 Well-known member May 4, 2007 1,625 173 63 Nov 28, 2014 #28 meka balapan https://www.facebook.com/lakbimajob...7424381673556/740018669414125/?type=1&theater
shaggy_123 Well-known member May 10, 2011 1,589 666 113 sri lanka Nov 28, 2014 #29 machan. wetenna epa. owa ohoma thamayi ban ganan ganna epa. me bayanaka sansare heti ohomamai. uba freelancing wage ekak karanna try karapan. odesk fiverr wage site wala register wela balapan kohomada kiyala. meke inna aya full help ekak dei. weti weti thamai ban issarahata yanna one..
machan. wetenna epa. owa ohoma thamayi ban ganan ganna epa. me bayanaka sansare heti ohomamai. uba freelancing wage ekak karanna try karapan. odesk fiverr wage site wala register wela balapan kohomada kiyala. meke inna aya full help ekak dei. weti weti thamai ban issarahata yanna one..
sandunrulz.s Well-known member Dec 2, 2011 1,533 508 113 34 Haven Nov 29, 2014 #31 කොහොම හරි ජොබ් එකක් සෙට් වෙයි මචන් bump
P Prasanna619 Active member May 23, 2014 176 81 28 38 Elpitiya Nov 29, 2014 #33 rajith123 said: meka balapan https://www.facebook.com/lakbimajob...7424381673556/740018669414125/?type=1&theater Click to expand... Rs 1000 kata eha patta wiyadam karala application damma me site ekata,adua gane interview ekak kata kare ne
rajith123 said: meka balapan https://www.facebook.com/lakbimajob...7424381673556/740018669414125/?type=1&theater Click to expand... Rs 1000 kata eha patta wiyadam karala application damma me site ekata,adua gane interview ekak kata kare ne
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Nov 29, 2014 #34 mama company yak dala tibunanam man gannawa ban ubawa........... machan lassanai storiyath.pothak liyapan
mama company yak dala tibunanam man gannawa ban ubawa........... machan lassanai storiyath.pothak liyapan
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Nov 29, 2014 #37 IveyStyle said: mama company yak dala tibunanam man gannawa ban ubawa........... machan lassanai storiyath.pothak liyapan Click to expand... මචං ඇත්තද බොරුද දන්නේ නැතුව ඔහොම කියන්න එපා. මොන උනත් මිනිහෙක් නේ
IveyStyle said: mama company yak dala tibunanam man gannawa ban ubawa........... machan lassanai storiyath.pothak liyapan Click to expand... මචං ඇත්තද බොරුද දන්නේ නැතුව ඔහොම කියන්න එපා. මොන උනත් මිනිහෙක් නේ
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Nov 29, 2014 #39 යන එවුන්ට යන්න දීපන් පුතා ... උන් කවදත් යන්න යනවා.. උඹ පුලුවනිනම් පිටරටකට යන්න බලපන්. උඹට ලක්සේක දෙකක ජොබ් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මේක පොඩ්ඩක් බලපන්. http://www.canadianimmigration.net/immigration/federal-skilled-worker-occupation-list/ ජොබ් සයිට් වලට ගිහින් ජොබ් හොයල ඇප්ලයි කරපන්. උඹට වරදින්නේ නැහැ . හිතට ශක්තිය ගනින්. උදේ හවස බුදුන් වැඳපන් . සංසාරේ කරපු පව් ගෙවෙන්න කියල ප්රාර්ථනා කරපන්.. උඹට තෙරුවන් සරණයි..
යන එවුන්ට යන්න දීපන් පුතා ... උන් කවදත් යන්න යනවා.. උඹ පුලුවනිනම් පිටරටකට යන්න බලපන්. උඹට ලක්සේක දෙකක ජොබ් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මේක පොඩ්ඩක් බලපන්. http://www.canadianimmigration.net/immigration/federal-skilled-worker-occupation-list/ ජොබ් සයිට් වලට ගිහින් ජොබ් හොයල ඇප්ලයි කරපන්. උඹට වරදින්නේ නැහැ . හිතට ශක්තිය ගනින්. උදේ හවස බුදුන් වැඳපන් . සංසාරේ කරපු පව් ගෙවෙන්න කියල ප්රාර්ථනා කරපන්.. උඹට තෙරුවන් සරණයි..
amila.madushan Well-known member Mar 23, 2010 375 230 63 40 Lost Nov 29, 2014 #40 machan "[email protected]" ube CV eka ewanna. man try karannam.