ඔව් එක ලොකු වැරදීමක්,බීජ දල නෙමෙයි තම්බන්නේ
උඹ හරි නිවැරදි කරාට ස්තුතියි,
ඔව් පැකට් 60 යි,
2000 ක් ගහන්න අවුලක් නැ කියමු,කරා කියමු
උඹ කියන්නේ මද්‍යම පරිමාණයෙන්,
නමුත් කොල්ලෙක් හෝ මිනිහෙක් පොඩි ගානක් යොදවල බිස්නස් එක පටනගන්න කරන්න එකපාර ගැනුම්කරුවෙක්/ගැනුම්කරුවෝ නැතුව එහෙම කරන එක මොලේ ඇති වැඩක්ද?
බිම්මල් හදල ඒවා විකුන්නන්නත් ඕනේ,
එක තමයි අමාරු පාර්ට් එක,පටන්ගන්න එකෙක්ට.
ඉතින් උට එච්චර ලොකු මාර්කට් එකක් හැදිලා නැතුව උ පැකට් 2000ක අස්වැන්න මොකට විකුනන්න්ද
(අවමය 1700 ක් වත් හරියට පලදරුවොත්)
උබ ඔය කියන ප්‍රමනයෙන්ම එකපාර කරන්න ගත්තද?
ගනුම්කරුවෙක් වත් නැතුව??
දර අවශ්‍ය නැ,
කුඩු තමයි හොඳම,මොකද කුඩු ටික අවුලුනයින් පස්සේ සැහෙන වෙලාවක් රස්නේ තියෙනවා.
දර නිතර ගින්දර බලන්න ඕනේ,
වෙන කිවුවොත්
ලී කුඩු සපයා ගැනීමේ අවුලක් තියෙනවා,
මොකද ගොඩක් එවුන් කරණ හින්ද ලොකුවට කරන එකෙක් ඇවිල්ල එකපාර ලීකුඩු ගොඩක් ගන්නවා,එතකොට අනිත් එවුන්ට නැති වෙනවා
නැත්තන් ලී මෝල් කාරය අරුට එකපාර ගොඩක් දෙනවා වැඩිපුර ගන්න හින්ද.
කරලා තියෙන හින්ද තමයි කිවුවේ,
කොහොමද මන් කරලා නැ කියල කියන්නේ,උඹ මොනිටරයක් ඉස්සරහ ඉදගෙන මගේ ත්‍රඩ් එකක් හෝ කොමන්ට් එකක් බලාගෙන?????

උබට එක කොහොමද දන්නේ නැ,
එත් ජීවත් වෙන්න අපි නම් ඔයිට වඩා ලොකු කටු කල තියෙනව,
ඒවායේ හැටියට මේක එච්චර මගුලක් නෙමෙයි මටනම්,


කොල්ලෝ කොල්ලෝ කියන්නේ උඹේ අදුරන එවුන් නැදෑ එවුන් උඹේ ළමයි එළකිරි එනවද??
මන් ගාව තිබ්බ දේ දෙන්නද කියල එක සහෝදරයෙක් ගෙන් ඇහුවම හා දෙන්න කිවුවා හින්ද තමයි,උට වගේම තව මේ ගැන උනන්දු එකෙක් ගන්නත් එක්ක වෙනම ත්‍රඩ් එකක් ඔපෙන් කරලම දැම්මේ,
නැත්තන් උට download ලින්ක් ටික යවලා මටත් නිකන් ඉන්න තිබ්බා,
Packet 2000k gahanne nathuwa oken profit hoyanna ba loweth..
Mokada business eka patan ganna yanakota yana wiyadam tikak thiyenawane..
E tika cover karan first time ppsi profit ekak ganna nan packet 2000k gahannama one..
Okata maduwak gahanna one, rakka gahana ekanan echchara sarthaka na mal enawa adui.. wadiya hoda lanu dala ellana eka..
Ganum karuwo yako ona tharan inne gedettama awilla ekkahu karan yanawane mal hadanawanan.. aye kohewath geniyanna deyak na..
Ona tharam production eka denna pulwuan business ekak thamai bimmal..
Anika packet 2000 gahuwa kiyala maha parimanayak nemei eka..
Packet 1700 awama dawasakata uparima packet 50k kadanna ei.. ehema enneth masa 1 hamarak witharai.. eeta passe ehema ho gala mal enne na..
200g ne eka packet ekakata enne.. ada packet 50kata mal kaduwa kiyala hetath e gana kadenne na.. heta packet 5 wenna puluwan...
Hathu hadala laba ganna ba loweth packet 2000k nogaha...
Anika okaa ude hawasa wathura gahanna one, saththu hadenakota marshel 20 gahanna one, diyara pohora wenama gahanna one..
Wathura poddak wadi wechcha gaman mal theth wenawa.. warhura madi una gaman mal welenawa..
Kudu lipa kiyala me nikan awilenne na.. ekatath dara danna one..
Habai godak one na..
Packet 1000k gahuwoth masa thunatama rs 25000ka wage mal kaduwa haki..
Packet 1000 gahanna 10000- 12000 athara wage wiyadamak yanawa.. mokada oka anala packet gahanna wenama kattiyak ganna wenwwa wade purudu wenakan...
Mokada oka thaniyama anala gahanna ba..
25000n 10000k ain karama profit eka 15000 MAXIMUM..
Ekath eka masen enne na.. masa thunata thama oya profit eka enne... maseta ethakota 3000 4000k wage thamai packet 1000 gahala hoyanna puluwan..
Oya sochchama ganna occhara nahena eke therumak na..
Rubber kudu wenama hoyanna yanna one, haal kudu hoyanna wenama yanna one, lipata kudu hoyana wenama yanna one.. owa transport karanna wenama wiyadamak daranna one, lip badala thambanna one, eeta passe beeja dala pussa duwanna thiyanna one, madu gahanna one hodata iti redi gahala cover karala, lanu dala packet ekin eka ellanna one, ude hawasa wathura gahanna one, beheth gahana diyara pohora gahanna one...
Ochchara huththe kattak kanna oneda ban maseta 4000k hoyanna.. ehemanan 10000k wage hoyanna balagena packet 2000k gahanna one..
Oka thamana eka pissu hadena wadak.. packet 60 thambanna paya 3i..
Ethakota 2000k thambaddi bageta marila lipa laga marilama...
Oka ehema.karanna pulwuan business ekak nemei nikan minissu maruwe danna epa huththo..