බිම්මල්_කොත්තු

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    අහ්හ් අළු කෙහෙල් හොදි එක්කද දුන්නේ. එහෙනං ඉතින් බඩුම තමයි ඇති. දෙකට නැමිලා බලපන් අහවල් එක තියෙනවද කියල
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දන්නා එකෙක් කියපන් කොහෙන්ද බිම්මල් කොට්ටු ගන්න පුළුවන් :rolleyes:

    ගෙදර හදාගනින්කෝ. කොත්තුවකුයි හතු පැකට් එකකුයි අරන් හුතු පකට් එක ඩෙවල් දාලා කොත්තුවට දාලා කලවන් කරලා කාපන්. රස්නේ යන්න කලින් කොත්තුවට චීස් කෑලි දෙකකුත් දාලා කලවම් කරහන් :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    ගෙදර හදාගනින්කෝ. කොත්තුවකුයි හතු පැකට් එකකුයි අරන් හුතු පකට් එක ඩෙවල් දාලා කොත්තුවට දාලා කලවන් කරලා කාපන්. රස්නේ යන්න කලින් කොත්තුවට චීස් කෑලි දෙකකුත් දාලා කලවම් කරහන් :rolleyes:

    :rolleyes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ගෙදර හදාගනින්කෝ. කොත්තුවකුයි හතු පැකට් එකකුයි අරන් හුතු පකට් එක ඩෙවල් දාලා කොත්තුවට දාලා කලවන් කරලා කාපන්. රස්නේ යන්න කලින් කොත්තුවට චීස් කෑලි දෙකකුත් දාලා කලවම් කරහන් :rolleyes:
    හුතු පකට් බම්ප් :yes: