බිම්මල්_කොත්තු අඩො මම අද කොත්තුවක් කෑවා පට්ට.බිම්මල් කොත්තු.තනිකර කාබනික කොත්තුවක්.ග්‍රේවි එකට දුන්නෙ අලු කෙහෙල් හොද්දක්.මාමය්ට් දාල හදලා තියෙන්නේ කොත්තුව.