බිම් බෝම්බ ඉවත් කරන උතුරේ තරුණියෝ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    TFS

    ප. ලි.
    කොටි ත්‍රස්තවාදීන් සහ දෙමළ මිනිස්සු කියන්නෙ එකක් නෙමෙයි දෙකක්
    සහතික ඇත්ත මචන්. ඕක තෙරුන් ගත්තනම් මේ ප්‍රසන මෙච්චර දුර දිග යන්නේ නැහැ ඇත්තටම :yes:
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේ ගෑනුන්ගේ තාත්තල, සීයලා, අයියලා, ස්වාමිපුරුෂයන් වල දාපු බිම් බෝම්බ මේ ගැනුම ගොඩ ගන්නවා නේද?

    තමුන් වැපරු අස්වැන්න තමුන්ම නෙලා ගනී.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    ටික් ටොක් කරන වෙසියන්ට වඩා මෙ කෙල්ලො කොයි තරම් කොලිටිද! එත් වෙසියො තමා රටෙ ෆොම් කරන්නෙ!
    eth kawruth munwa bandinna kamathith naha, meeta honda job offers uth naha..

    enisa awasane hama dema theeranaya wenne thamange market value eken..
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    eth kawruth munwa bandinna kamathith naha, meeta honda job offers uth naha..

    enisa awasane hama dema theeranaya wenne thamange market value eken..
    මහන්සි වෙලා වැඩ කරන ගැනු කෙනෙක්ගෙ වටිනාකම එන්නෙ එ විදියටම මහන්සි වෙලා වැඩ කරන මිනිහෙක්ට!
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    කමක් නෑ ඉතින්. උන් වළලපුවා උන්ම හාරන එක හොඳයි.
    සල්ලි නොදී කන්න විතරක් දුන්නනං ඇති.😝
    පිටරට ගියාට අනුරාධපුරයෙන් එහාට ගිහිල්ලා නැහැ නේද!
     
    • Love
    Reactions: NRTG