ආයෙත් මේ වගේ මල පෙරේතයො ඉන්න රටක ඉපදෙන්න ලැබුණොත්??? සසරේ බියකරු බව වැටහෙනව නේද. නොපමාව මේ ගෙවල ප්‍රේතයන් එලවා ලංකා භුමිය පිරිසිදු කිරීමේ පිනට දායක වන්න. ධර්මය ඔබට මග වේවා..🙏