මේක පටන් ගත්තේ Bradbury Wilkinson සමාගමයි. පසු කාලීනව De La Rue එක බ්‍රැඩ්බරි සමාගම මිලදී අරගෙන කියලයි කියවෙන්නේ.
80 දශකයේ මේක (Bradbury Wilkinson) පටන් ගන්න යනකොට මමත් මේකේ ජොබ් එකකට ඇප්ලයි කළා. 1st, 2nd ඉන්ටර්විව් වලින් පස්සේ මාව තෝරා ගත්තත්, ඒකේ තිබුන security bond එක නිසා මම ජොබ් එක බාර ගත්තේ නැහැ.
මම ඒ වෙද්දීත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න තීරණය කරලා තිබුන නිසා, වැඩි පඩියක් වෙනුවෙන් අනවශ්‍ය කරදර ඇති කරගන්නේ නැතුව හිටපු ජොබ් එකේම හිටියා.