බියගුලු දානිස් අලි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    එදා රුපවාහිනිය ආක්‍රමණය කරෙ මෙත් නැත්තන් අයිස් පාවිච්චි කරලා වෙන්න ඕනේ. මූ අමූ බයගුල්ලෙක් කියලා ප්ලේන් එකෙන් පනිනකොට තේරුණා. එහෙව් එකෙක් රුපවාහිනිය අල්ලන්න ගියේ කොහොමද....දැන් තොරතුරු ලැබිලා තියෙනව දානිස් කියන්නේ මෙත් කියන මත්කුඩුවලට ඇබ්බැහි වුණු කෙනෙක් කියල. මෙත් කියන මත්ද්‍රව‍ය ගත්තම වෙන දේ පොඩ්ඩක් හොයලා බැලුවා​

    methamphetamine can give users a feeling of pleasure, confidence, and energy beyond what they normally experience.​

    While they are under the influence of meth, people may have the illusion of being more powerful and productive than they actually are.​

    While this experience might feel good at the time, it can cause problems in reality.​

    මූ මෙත් ගහල ඉන්දැද්දි පට්ට කොන්ෆිඩන්ස් ලෙවල් එකෙන් ඉන්න ඇති... විඩියෝව බැලුවම සම්පූර්ණයෙන් තෙරෙනවා.​

    https://www.verywellmind.com/what-does-it-feel-like-to-get-high-on-meth-22357

    සරලව දානිස් අලි පෙන්නපු හැසීරිමයි මෙත් ගන්න කෙනෙක්ගේ හැසිරිමයි සමානයි.​

    • Love
    Reactions: elajani

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo

    වෑව්.ඔයා මාරයිනෙ :shocked:

    ඔයා හරි හපනා.හපන් පැදුරට යන්න :love:
     
    • Like
    Reactions: VKodi

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    Art Wtf GIF
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇතුලෙන් ආරංචියක් ආව..xxxxxxx රිපෝර්ට් එකක් ආවලු කොවිඩ් දරුණුවට පැතිරිලා කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඔය ඔක්කොම කුඩු සෙට් එක කුඩු නැති නිසා පිස්සු කෙලිනවා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය ඔක්කොම කුඩු සෙට් එක කුඩු නැති නිසා පිස්සු කෙලිනවා
    කුඩු වලට වඩා අයිස්..පට්ට අයිස් ගැහිල්ලක්නේ ගහන්නේ..කෙල්ලෝ ඔක්කොටම හපන්
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කුඩු වලට වඩා අයිස්..පට්ට අයිස් ගැහිල්ලක්නේ ගහන්නේ..කෙල්ලෝ ඔක්කොටම හපන්
    මෙත් ගහලා නම් නැහැ මචං ගහපු එවුන් කියන්නේ ගැහුවහමා සුපිරි ගඩ් එකක් එනවා ලු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කුඩු වලට වඩා අයිස්..පට්ට අයිස් ගැහිල්ලක්නේ ගහන්නේ..කෙල්ලෝ ඔක්කොටම හපන්

    අයිස් වලට ඇබ්බැහි වෙන්නේ රියල් වර්ල්ඩ් එකේදි බයගුල්ලො වගේ ඉන්න උන්. උන්ට අයිස් ගැහුවම මාර කොන්ෆිඩන්ස් එනවා. හොඳම උදාහරණය දානිස් අලි​

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මෙත් ගහලා නම් නැහැ මචං ගහපු එවුන් කියන්නේ ගැහුවහමා සුපිරි ගඩ් එකක් එනවා ලු
    අම්මෝ ..පට්ට addicted..සති ගණන් නිදා ගත්තේ නැති උන් ඉන්නවා..sex වලට තමයි කෙල්ලොයි පොඩි උනුයි ගහන්නේ

    අයිස් වලට ඇබ්බැහි වෙන්නේ රියල් වර්ල්ඩ් එකේදි බයගුල්ලො වගේ ඉන්න උන්. උන්ට අයිස් ගැහුවම මාර කොන්ෆිඩන්ස් එනවා. හොඳම උදාහරණය දානිස් අලි​

    ow ow..thaman patta porak kiyala hithanawa
    ------ Post added on Jul 29, 2022 at 6:59 PM
     
    Sen-lu

    Well-known member
  • අරගල කරේ කුඩ්ඩො වගේ මතයක් හදන්න උඹ වගේ උදේ ඉඳන් කඩේ යන පොන්සියෙක්ට බෑ. ගේ මුල්ලෙ ඉඳන් දේශපාලන බල්ලොංගෙ පුක ලොවන පොන්ස්ල නෙවේ ඕන තරම් වැදගත් මිනිස්සු ඕවගෙ හිටියෙ.

    අරගල කරපු උං අතරෙ කුඩ්ඩො ඉන්න පුළුවන්. මොකද උං සමාජෙම කොටසක්නෙ. දානිස් පොන්නයා වගේ නූගත් උට්ටලා තමා අරගලේ කෑවෙ. ඕකව නම් හිරේ දැම්ම එකම තමා හොඳ.
    කුඩු මුදලාලිලා කසිප්පු කාරයෝ පාර්ලිමේන්තු ආවාම. උංගෙ පුක සෝදන්න උඹ වගේ පොන්හ්ල ඕන තරම් ලාබේට ඉන්නකොට.
    ඕව සුලබව තියෙන එක අහන්න දෙයක් නෙවේ. ඕවට ඇබ්බැහි උන අයත් ඕන තරම් ඇති. උං ඉතින් අරගල විතරක් නෙවේ දේශපාලන රැස්වීම් වගේ හැම තැනම ඉන්න පුලුවන්.

    ජනාධිපති කෙනෙක් ගිහින් ඔහොම එකෙක්ව බදාගත්තත් එක්කනෙ නාකොටික් එකෙන් උගෙ ගෙදරට පැන්නම. දානිස් අලිය කුඩ්ඩෙක් උනොත් ඒකෙ පුදුමයක් නෑ.

    ow ow..thaman patta porak kiyala hithanawa
    උඹ කොහොමද දන්නෙ 😂
    ------ Post added on Jul 29, 2022 at 7:12 PM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරගල කරේ කුඩ්ඩො වගේ මතයක් හදන්න උඹ වගේ උදේ ඉඳන් කඩේ යන පොන්සියෙක්ට බෑ. ගේ මුල්ලෙ ඉඳන් දේශපාලන බල්ලොංගෙ පුක ලොවන පොන්ස්ල නෙවේ ඕන තරම් වැදගත් මිනිස්සු ඕවගෙ හිටියෙ.

    අරගල කරපු උං අතරෙ කුඩ්ඩො ඉන්න පුළුවන්. මොකද උං සමාජෙම කොටසක්නෙ. දානිස් පොන්නයා වගේ නූගත් උට්ටලා තමා අරගලේ කෑවෙ. ඕකව නම් හිරේ දැම්ම එකම තමා හොඳ.
    කුඩු මුදලාලිලා කසිප්පු කාරයෝ පාර්ලිමේන්තු ආවාම. උංගෙ පුක සෝදන්න උඹ වගේ පොන්හ්ල ඕන තරම් ලාබේට ඉන්නකොට.
    ඕව සුලබව තියෙන එක අහන්න දෙයක් නෙවේ. ඕවට ඇබ්බැහි උන අයත් ඕන තරම් ඇති. උං ඉතින් අරගල විතරක් නෙවේ දේශපාලන රැස්වීම් වගේ හැම තැනම ඉන්න පුලුවන්.

    ජනාධිපති කෙනෙක් ගිහින් ඔහොම එකෙක්ව බදාගත්තත් එක්කනෙ නාකොටික් එකෙන් උගෙ ගෙදරට පැන්නම. දානිස් අලිය කුඩ්ඩෙක් උනොත් ඒකෙ පුදුමයක් නෑ.

    උඹ කොහොමද දන්නෙ 😂
    ------ Post added on Jul 29, 2022 at 7:12 PM

    ඉස්සර නම් උගත් අය හිටියා... හැබැයි අන්තිමට අරගලේ හයිජැක් කරේ කුඩ්ඩෝ.... නෑ කියන්න පුළුවන්ද​

    • Like
    Reactions: Loku Aiyaa

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය ඔක්කොම කුඩු සෙට් එක කුඩු නැති නිසා පිස්සු කෙලිනවා :yes: :yes: කුඩු ගහන කොට සුද්දෙක් හොරෙන් කැමරා කරලා බන්.. බලපංකො පට්ට කුඩ්ඩො තොගයක් නේ ඉන්නේ ලංකාවේ... :dull::dull:

    • Like
    Reactions: kinkon