බියටපත් මදූෂ් හතරවෙනි තට්ටුවේදී හඬා වැටෙ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ඔක්කොමත් හරි අර බන්දනාගාරේ බස් එකට ගස්සපු එකත් හරි. පොලීසියට කෙළලා මෙච්චර කාලෙකට ඇට කඩානොගත්ත එකෙක් නෑ. බලමු මොකෝ වෙන්නේ කියලා. පැය 72න් පස්සේ අදිකරනෙට දෙන්න එපැයි.:baffled::baffled:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    මට නම් අනික් පාතාලයොන්ගෙයි මුගෙයි ලොකු වෙනසක් පේන්නෙ නෑ

    මන් එහෙම කිව්වේ මු තනි එකෙක් උනාට මු ඔක්කොම කරලා තියෙන්නේ එක එක හච්චෝ බැචිචෝ දාගෙනනේ බන් එතකොට මුගේ නම යන්නෑ බොහෝ විට ඒවා සමහරවිට.. ලංකාවේ නීතියේ හොඳකමට එහෙන් මෙහෙන් රිංගල ගිහිල්ලත් ඇති බන් මුගේ ලොකුම සීන් එක කුඩු තමා මන් හිතන්නේ තව සමහර විට ඕකුන් ඔය ලංකාවේ මුස්ලිම් අන්තවාදී එඋන් එක්කත් පොඩි පොඩි යටි මගල ඇති නේ