බියර් නිසා ඔබට ලැබෙන වාසි...!!

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේක කියෙව්වම හිතෙනවා බියර් බොන්න..මන් ප්‍රතිපත්තියක් වශයෙන් මත්ද්‍රව්‍ය විරෝදී :ප්
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    ඔව් බන් එකත් ගහන්නේ පට්ට දුකක් විඳලා.ගෙදර කට්ටිය නිදා ගන්න ගියාම ගහන්නේ.සමහර දවස් වලට කට්ටිය නිදා ගන්නකොට 11 වෙනවා .ඉතින් ගොඩක් රැ වෙලා තමා බොන්නේ .
     
    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    ඔව් බන් එකත් ගහන්නේ පට්ට දුකක් විඳලා.ගෙදර කට්ටිය නිදා ගන්න ගියාම ගහන්නේ.සමහර දවස් වලට කට්ටිය නිදා ගන්නකොට 11 වෙනවා .ඉතින් ගොඩක් රැ වෙලා තමා බොන්නේ .

    echchara dukak vidinawada bn..:rolleyes::rolleyes: