Lager kiyanneth beer thama.
Ale, lager kiyala beer warga dekak thiyenne. Wenasa thiyenne brew karana widihe.
Beer gana godak dewal thiyenawa igena gannawanam. Brewery, color, taste, tap beer, temperature, etc. http://beer.stackexchange.com

Lime daala CORONA beepan
maru

ඔව් බන් එකත් ගහන්නේ පට්ට දුකක් විඳලා.ගෙදර කට්ටිය නිදා ගන්න ගියාම ගහන්නේ.සමහර දවස් වලට කට්ටිය නිදා ගන්නකොට 11 වෙනවා .ඉතින් ගොඩක් රැ වෙලා තමා බොන්නේ .