බියර් බිව්වාම කසනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඊයෙ පාර්ට් එකකට ගිහින් බියර් බෝතල් දෙකක් බිව්වා, මම 2ක් ගැහුවාමයි, උදේ ඇහැරෙද්දි අත් දෙකේ ඇඟිලි + පිටි අල්ල ඇතුලෙන් වගේ පොඩි බිබිලි දාලා කසනවා ඉන්න බෑ බන්.

    මම මේ පිරිටන් එකක් ගහලා ඉන්නෙ දැන්, ඒත් අඩුවක් නෑ වගේ. මට සැක බියර් වලටද කියලා. 2ක් කිව්වට 3කට කිට්ටු වෙන්න වැදුනා.

    20240103-223329.jpg
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mata eka parak white diamond beela awul giyaa... thol, agili idimila awaa neh.... after 1 day normal wunaa... maath ekka beepu anik ekaata awulak wela tibba nathi nisa lokuwata baya une naa... Allergy ekak wenna athi mata...
     
    Kiddo7

    Active member
  • Jan 31, 2022
    218
    187
    43
    ඊයෙ පාර්ට් එකකට ගිහින් බියර් බෝතල් දෙකක් බිව්වා, මම 2ක් ගැහුවාමයි, උදේ ඇහැරෙද්දි අත් දෙකේ ඇඟිලි + පිටි අල්ල ඇතුලෙන් වගේ පොඩි බිබිලි දාලා කසනවා ඉන්න බෑ බන්.

    මම මේ පිරිටන් එකක් ගහලා ඉන්නෙ දැන්, ඒත් අඩුවක් නෑ වගේ. මට සැක බියර් වලටද කියලා. 2ක් කිව්වට 3කට කිට්ටු වෙන්න වැදුනා.

    20240103-223329.jpg
    up
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයෙ පාර්ට් එකකට ගිහින් බියර් බෝතල් දෙකක් බිව්වා, මම 2ක් ගැහුවාමයි, උදේ ඇහැරෙද්දි අත් දෙකේ ඇඟිලි + පිටි අල්ල ඇතුලෙන් වගේ පොඩි බිබිලි දාලා කසනවා ඉන්න බෑ බන්.

    මම මේ පිරිටන් එකක් ගහලා ඉන්නෙ දැන්, ඒත් අඩුවක් නෑ වගේ. මට සැක බියර් වලටද කියලා. 2ක් කිව්වට 3කට කිට්ටු වෙන්න වැදුනා.

    20240103-223329.jpg
    මේක මට ලංකාවෙදී බොහොමයක් ලෝකල් හාඩ් ලිකර් වලටම වගේ වුනා. සතියකට විතර පස්සේ ඇඟිලි වල හම ගැලවිල යනව. අතේ ඇඟිලි තුඩුවල විතරයි වුනේ.
    මෙහෙදි ඔය ප්‍රශ්නේ නෑ. ලංකාවේ මොන ජරාවල් කලවන් කරනවද දන්නේ නෑ. 🤔
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ඊයෙ පාර්ට් එකකට ගිහින් බියර් බෝතල් දෙකක් බිව්වා, මම 2ක් ගැහුවාමයි, උදේ ඇහැරෙද්දි අත් දෙකේ ඇඟිලි + පිටි අල්ල ඇතුලෙන් වගේ පොඩි බිබිලි දාලා කසනවා ඉන්න බෑ බන්.

    මම මේ පිරිටන් එකක් ගහලා ඉන්නෙ දැන්, ඒත් අඩුවක් නෑ වගේ. මට සැක බියර් වලටද කියලා. 2ක් කිව්වට 3කට කිට්ටු වෙන්න වැදුනා.
    Don't worry bro, oka podi bibili witharak nemei, kasanakota amathu athal ekakuth thiyanawa, kasanna yanna epa, oka thuwala unoth wena cn ekak wenawa. mn kare hondata hama thissema ath hodapu eka, al wathurenma hodapn winadi deka thuak atha allan hitapn tap eke. beer gahana eka nawattapn masa 3k withara. bonnama ona aheniyak thiyanwanm honda liquor ekak withara lawata gahapan shape eke. beer walata witharak nemei. beer ekka uba ganna beheth monawa hari or kamak hari case wela thamai oka wenne. ayeth kasanna yanna epa chora wenawa. samahara welawata oka kasanna onama wenawa ethakota ath deka hondata tap eke allapn
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,749
    113
    ඇඟේ ඌශ්ණයක් පිට දාලා. දෙලුම් කොල තම්බලා නිමුනාම අත් ඔබාගෙන ඉන්න. මට පොඩි කාලේ හැදෙනවා, ඊට පස්සේ හම ගැලවෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පිටි මකුණා කාලා...ඕකට හාක්‍රොස් පටාස් ගහපන් :lol:

    Jokes aside,

    Allergy එකක් වගේ බන්..බියර් බෝතලේම කඩලද ගැහුවේ නැත්තම් වෙනම වෙනම පිචර් වගේද?

    සමහර උන් බියර් වලට අනම් මනම් කලවම් කරනවානේ..

    නැත්තම් මේ කියලා තියෙනවා වගේ කාපු මොනාහරි අවුල් යන්න ඇති...බියර් වලට නම් සාමාන්‍යයෙන් ඔහොම වෙන්නේ නෑනේ මාත් බොනවා ඕන තරම්..

    හැබැයි එක එක මනුස්සයාගේ ඇඟවල් වෙනස් නිසා උඹට ඒක අවුල් ගියාද කියන්න බෑ..

    හොඳම දේ දවසක් විතර බලලා බෙහෙත් ටිකක් ගන්න එක..
     
    • Like
    Reactions: Solo Rider