බුකියෙ දැක්කෙ බං....
සවුදියේ මියගිය බිරිදගෙන්.....
වහිනකොට තමත් ගේ පුරා තෙමෙන්වද
මැටි ගඩොල් බිත්ති ටික පෙද පාසි කනවද
අර ගත්තු නය ටිකේ වැල් පොලි ආවාද
අනේ මට බැරි වෙයි සමාවක් දෙනවද
තුන් වේල නැතිවත් හිනැහෙච්ච් හවසට
රණ්ඩුවක් වුනාමත් එක රැයයි දවසකට
නගින කොට පොල් ගස් බලාගෙන හෙමිහිට
මම ඉතින් මැරුනත් ආදරෙයි හරියට
පොලු වලින් ගැහුවත් හිතුවෙ මං අපි ගැන
පුච්ච්ද් දි අත පය හිතුවෙ මම ණය ගැන
සමහරක් දවසකදී ගහනකොට ලොකු ඇන
මං දන්නෙ නැතුවම යන්න ඇති මගෙ පන
If REPOST....
සවුදියේ මියගිය බිරිදගෙන්.....
වහිනකොට තමත් ගේ පුරා තෙමෙන්වද
මැටි ගඩොල් බිත්ති ටික පෙද පාසි කනවද
අර ගත්තු නය ටිකේ වැල් පොලි ආවාද
අනේ මට බැරි වෙයි සමාවක් දෙනවද
තුන් වේල නැතිවත් හිනැහෙච්ච් හවසට
රණ්ඩුවක් වුනාමත් එක රැයයි දවසකට
නගින කොට පොල් ගස් බලාගෙන හෙමිහිට
මම ඉතින් මැරුනත් ආදරෙයි හරියට
පොලු වලින් ගැහුවත් හිතුවෙ මං අපි ගැන
පුච්ච්ද් දි අත පය හිතුවෙ මම ණය ගැන
සමහරක් දවසකදී ගහනකොට ලොකු ඇන
මං දන්නෙ නැතුවම යන්න ඇති මගෙ පන
If REPOST....
+11