බිරින්දෑවරු හා සැමියන් හුවමාරු

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    බිරින්දෑවරුන් හා ස්වාමි පුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් පසුගිය කාලය පුරා අනියම් ඇසුරට අදාළ තොරතුරු හුවමාරු කරගෙන තිබූ facebook සමූහයක් ගැන තොරතුරු වාර්තාවේ.
    මෙම සංගමයේ සාමාජිකයින් වැඩිදෙනා පිරිමින් වී ඇති අතර ඇතැමුන් ගැහැනු නම් වලින් පෙනී සිටි පිරිමින් බවද වාර්තාවී ඇත.මෙම සංගමයේ අභිලාෂය වී ඇත්තේ තමතමන්ගේ බිරියන් තාවකාලිකව හුවමාරු කරගැනීමය.ඉතාම අශ්ලීල භාවිතාවක් වූ මෙහි හුවමාරුවන වචන ඡායාරූප පවා අතිශය ජුගුප්සාජනකවූ බව කියැවේ.
    වැඩිදුර සොයාබැලීමේදී ඇතැමුන් විනෝදය පිණිසද මෙම සමූහය භාවිත කර තිබෙන අතර මෙම කටයුතු ගැන කිසිවක් නොදන්නා අයගේ ඡායාරූප හා දුරකථන අංක හුවමාරු කරමින් සමාජයේ විවිධ අය අපහසුතාවයට ලක්වන ආකාරයේ සන්නිවේදනයන්ද සිදු කර තිබේ.
    බිරින්දෑවරුන් හා ස්වාමි පුරුෂයන් හුවමාරු කර ගැනීම් සංගමය නමින් නම් කර තිබූ මෙම facebook සමූහයේ කාන්තාවකගේ ඡායාරූප පළ කර අසභ්‍ය වදන් එක් කිරීම් සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබීම නිසා පොලිසිය මේ ගැන විමසිලිමත්විය
    25 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු මෙම කටයුත්ත සිදු කර ඇති බව රහස් පොලිසිය මගින් තොරතුරු අනාවරණය කරගත් අතර ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවක වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ කරුණු මතය. .
    මොහු ඒ සඳහා යොදාගත් ජංගම දුරකථන ආදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
    මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇත. මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ බදුරලිය ප්‍රදේශයේ පදිංචි රංග නිරෝෂණ නමැත්තෙකි. මොහු විසින් කාන්තාවන් විශාල පිරිසකගේ ඡායාරූප මීට එක් කරනුලැබ ඇති අතර ඒවා සමග ඉතාමත් අසභ්‍ය වදන් පළ කර තිබූ බවද පොලිසිය කියයි.
    මෙම අසභ්‍ය ෆේස්බුක් සමූහයේ සාමාජිකයින්ට තමා මුහුණදුන් ලිංගික අත්දැකීම් රසවත්ව විස්තර කරන්නට අවස්ථාව සලසා දී තිබූ බවත් අසභ්‍ය පත්තරවල පරණ කතා ඇසුරින් ව්‍යාජ ලෙස ප්‍රබන්ධ කර සාමාජිකයින්ගේ කුතුහලය ඇවිස්සෙන ආකාරයට බිරින්දෑවරු හුවමාරු කරගෙන කරනා දේවල් රචනා කර පළකර තිබූ බවත් වාර්තා විය. මෙම සමූහය පවත්වායාමට සම්බන්ධවූ අනෙක් පුද්ගලයින් ගැනද විමර්ශන සිදුවේ.

    gossiplankanews.com

    ළඟදීම එළකිරි එකටත් මේ වගේ වෙයි . දවසට අසහන ත්‍රෙඩ් 3ක් 4ක් වත් වැටෙනවා .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    විනය මදිවගෙ. පුස්වෙඩිල්ලට කියල මුන්ගෙ විනය හදන්න ඕනෙ
    කොහෙද ඉතින් වීරසේකර ලොක්ක ඔහොම තමා උඹලගේ විනය හදන්න හැදුවේ

    එහෙම උණා නම් උඹලටත් යාළුවගේ ගෑණිගේ විනය තකා වැඩ කරන්න තිබුනා

    කොහෙද මේ ගූඑම්පී ගොම් බඩු විරුද්ධ උනා නේ
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේ වගේ ගෘප් ඕනේ තරම් තියන්න. මේ ලොල්ල ෆේල් ආණ්ඩුව හදන්නේ මේවා මාර්ගයෙන් ෆේස්බුක් එක ලංකාවේ බ්ලොක් කරන්න. ආණ්ඩුවට කෙලවෙන්නේ ෆේස්බුක් එක නිසා උන් දන්නවා. ඉස්සරහට ෆේස්බුක් එක තිබ්බොත් සෑර් ඇතුළු හොර කණ්ඩායමට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ මාර්ගයෙන් මේ වගේ සුපින් ගෘප් අත්අඩංගුවට අරගන්නවා. ඉන් පස්සේ ගෝටා මාධ්‍ය සාකච්චාවක් තියලා කියයි ෆේස්බුක් එකේ අපේ ලංකාවේ 2500 තිස්සේ රැකගෙන ආපු සදාචාරය විනාශ කරනවා. ඒ නිසා අපි ෆේස්බුක් එක අද ඉඳලා ලංකාවේ පාවිච්චි තහනම් කරනවා. අපිට ඕනේ සදාචාර සම්පන්න අනාගත පරපුරක්. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් ලංකාවේ සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් හට අණ කරනවා ෆේස්බුක් අවහිර කරන්න කියලා. ඒවගේම VPN දාල ෆෙස්බුල් ලොග් වෙන උන් අල්ලලා හිරේ දාන්න කියලා. මේ වෙනුවෙන් චීනයෙන් පරිගණක ජාල ඉංජිනේරුවන් කණ්ඩායමක් ලංකාවට එයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    හායි සේනාල් බොක්ක 🖖
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මේ වගේ ගෘප් ඕනේ තරම් තියන්න. මේ ලොල්ල ෆේල් ආණ්ඩුව හදන්නේ මේවා මාර්ගයෙන් ෆේස්බුක් එක ලංකාවේ බ්ලොක් කරන්න. ආණ්ඩුවට කෙලවෙන්නේ ෆේස්බුක් එක නිසා උන් දන්නවා. .....
    ලංකාවේ මාස තුනකට සමාජ මාධ්‍ය තහනම් කලොත් රටෙන් 10% කට අනිවරෙම්ම මානසික රෝග වැඩි වෙනවා
    fb addict වෙච්චි උන් ඉන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,020
    113
    සේදවත්ත
    Ow eka nam awul. Eth taman danne nati /awasarak natiwa use karana ekat waradiyi
    මොන අවසරද , ලිංගිකත්වයට කාගෙන් අවසර ගන්නඕනෙද මෙතන වහල් සේවය හෝ මඩමක් කරන් යන් නෑ ස්ව කැමැත්තෙන් බිරිද හෝ සහකාරිය මාරු කරගෙන ලිංගික පහස ලැබීම. මේ ගෝත රටේ උන්ට හුකාගන්න තියා තොලක් දාගන්නවත් නීතියෙන් තහනම් සෙක්ස් බැලැක් මැජික් . ගෝත රටක් හැම එක්කින්ම හිර කරලා බෙදලා මිනිස්සුව විනාස කරල පාලකයෝ තියන වලත්ත වැඩ ඔක්කම කරනව .
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    මෙම සංගමයේ සාමාජිකයින් වැඩිදෙනා පිරිමින් වී ඇති අතර ඇතැමුන් ගැහැනු නම් වලින් පෙනී සිටි පිරිමින් බවද වාර්තාවී ඇත.
    වැඩි දෙනා නෙවෙයි සේරම පිරිමි වෙන්න ඇති :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    වැඩිහිටියෙක්ට තමුන් කැමති ලිංගික තීරණයක් ගන්න බැරි පොන්න රටක්.

    මේ වගේ ගෘප් ඕනේ තරම් තියන්න. මේ ලොල්ල ෆේල් ආණ්ඩුව හදන්නේ මේවා මාර්ගයෙන් ෆේස්බුක් එක ලංකාවේ බ්ලොක් කරන්න. ආණ්ඩුවට කෙලවෙන්නේ ෆේස්බුක් එක නිසා උන් දන්නවා. ඉස්සරහට ෆේස්බුක් එක තිබ්බොත් සෑර් ඇතුළු හොර කණ්ඩායමට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ මාර්ගයෙන් මේ වගේ සුපින් ගෘප් අත්අඩංගුවට අරගන්නවා. ඉන් පස්සේ ගෝටා මාධ්‍ය සාකච්චාවක් තියලා කියයි ෆේස්බුක් එකේ අපේ ලංකාවේ 2500 තිස්සේ රැකගෙන ආපු සදාචාරය විනාශ කරනවා. ඒ නිසා අපි ෆේස්බුක් එක අද ඉඳලා ලංකාවේ පාවිච්චි තහනම් කරනවා. අපිට ඕනේ සදාචාර සම්පන්න අනාගත පරපුරක්. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් ලංකාවේ සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් හට අණ කරනවා ෆේස්බුක් අවහිර කරන්න කියලා. ඒවගේම VPN දාල ෆෙස්බුල් ලොග් වෙන උන් අල්ලලා හිරේ දාන්න කියලා. මේ වෙනුවෙන් චීනයෙන් පරිගණක ජාල ඉංජිනේරුවන් කණ්ඩායමක් ලංකාවට එයි.

    උඹේ ගෑණිගෙ ෆොටෝ කවුරුහරි මානසික ලෙඩෙක් FB දාල මේකිට හු#න්න අාසද?පුක ලොකුයි නේද?අරින්න අාසද? කියල අැහුවොත් උඹ OK ද?උඹේ ගෑණි OK ද?මේකත් ඒ වගේ සීන් ඵකක්..පොලිසියට කම්ප්ලේන් කරල තියෙන්නේ උඹේ ගෑණි වගේ බැඳපු ගෑණු නැත්නම් ඒ ගෑණුන්ගෙ මිනිස්සු.නිකන් චීනෙ චීනෙ කිය කිය බිල්ලො මවන්නෙ නැතුව හිටපං ටොයි ජෙප්පො..
     
    Last edited: