බිරින්දෑවරු හා සැමියන් හුවමාරු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,635
    49,993
    113
    සේදවත්ත
    ඒක තමයි බන් රාජකාරිය කරනවා කියන්න‍ේ ... ම‍ොංගල්ද බන් ? රාජකාරි ටයිම් එක‍ෙන් පස්ස‍ේ උන්ට දවස් 10ක් නිාඩු ලැබ‍ෙනවා ..
    දවස් 10 පක් ගහන්නද . පිට රට ෆෝසස් වල උන්ට එහෙම නෑ . උන්ට බේස් එකෙන් එලියට ගිහින් කැමති ලෙස හැසිරිල එන්න පුලුවන් . රාජකාරිය කියලා මනුස්ස අවශ්‍යතා ඉටඉටුකරන්න දෙන්නේ නැත්තේ ලකේපංකාවේ තමා . කොටින්ම දියුනු රටවල හිරකාරයන්ටත් ලිංගිකව හැසිරෙන්න කාමරක් දෙනවා වෙනම . ලකේපංකාවේ ගෝල්පේස් හිටියත් අයිඩෙන්ටි බලනවා ඉතින් මේ වගේ මානසික සික් කාරයෝ බිහිවෙන් නැද්ද. උබවත් හිරකරලා දවස් 10 නිවාඩු දෙන්න ඕනේ බලන්න හැසිරීම
     
    • Like
    Reactions: Bandolero1

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    මේ වගේ ගෘප් ඕනේ තරම් තියන්න. මේ ලොල්ල ෆේල් ආණ්ඩුව හදන්නේ මේවා මාර්ගයෙන් ෆේස්බුක් එක ලංකාවේ බ්ලොක් කරන්න. ආණ්ඩුවට කෙලවෙන්නේ ෆේස්බුක් එක නිසා උන් දන්නවා. ඉස්සරහට ෆේස්බුක් එක තිබ්බොත් සෑර් ඇතුළු හොර කණ්ඩායමට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ මාර්ගයෙන් මේ වගේ සුපින් ගෘප් අත්අඩංගුවට අරගන්නවා. ඉන් පස්සේ ගෝටා මාධ්‍ය සාකච්චාවක් තියලා කියයි ෆේස්බුක් එකේ අපේ ලංකාවේ 2500 තිස්සේ රැකගෙන ආපු සදාචාරය විනාශ කරනවා. ඒ නිසා අපි ෆේස්බුක් එක අද ඉඳලා ලංකාවේ පාවිච්චි තහනම් කරනවා. අපිට ඕනේ සදාචාර සම්පන්න අනාගත පරපුරක්. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් ලංකාවේ සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් හට අණ කරනවා ෆේස්බුක් අවහිර කරන්න කියලා. ඒවගේම VPN දාල ෆෙස්බුල් ලොග් වෙන උන් අල්ලලා හිරේ දාන්න කියලා. මේ වෙනුවෙන් චීනයෙන් පරිගණක ජාල ඉංජිනේරුවන් කණ්ඩායමක් ලංකාවට එයි.

    Mata mathaka widiyata aurudu ganakata kalin china set ekak awa ehe unge thiyenawa wage Grate Firewall ekak mehe setup karanna puluwanda balanna